එපා කියනකොට brandix එකේ ලොක්කා

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    එපා කියනකොට brandix එකේ ලොක්කා ළමයින්ට වැඩට කෝල් කරලා එන්න කිව්වා.

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ප්‍රශ්නයක් උන වෙලාවට ආවේගයට මිනිස්සු ටික දවසක් ඔහොම කියවනවා..පස්සේ මතකවත් නැහැ..මේවා ගණන් ගන්න ඕන දේවල් නෙවෙයි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,297
    67,650
    113
    Lamai 60ka bodimak rent eka kiyal enawa attada ekata tada wela thama kegahanne
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මම නම් කියන්නේ brandix එක සිල් කරලා මුළු දේපලම රජයට පවරා ගන්න ඕන..මේ කල බලු වැඩේට....

    ponna ganu kanawa company eka
    covid kaleth munta padi gewwa ekekwath ain nokara

    MAS ehema 2004di yanna hadaddi brandix thama invesment genawe lankawata

    පල බොරු නොකිය මන් දන්නා කි දෙනෙක් දොට්ට දැම්මද brandix එකෙන්
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මම නම් කියන්නේ brandix එක සිල් කරලා මුළු දේපලම රජයට පවරා ගන්න ඕන..මේ කල බලු වැඩේට....

    පල බොරු නොකිය මන් දන්නා කි දෙනෙක් දොට්ට දැම්මද brandix එකෙන්

    aththatma mkakda bn hri siddiya eka eka eka eka ewa kynwane bn
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    aththatma mkakda bn hri siddiya eka eka eka eka ewa kynwane bn

    උන් target cover කරන්න,උණ තියෙද්දී වැඩ අරන්...අඩුම ගානේ උණ බලලා check කරලා මුකුත්ම කරලා නැහැ...තාමත් ඔකුන්ගේ අගුලාන factory එක වැඩ...factory අතර ඩයිවර්ලා මාරු වෙනවා...එහෙම එකෙක්ට තිබ්බොත් අගුලාන factory එකේ 2000 විතර සොරි වෙනවා..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    උන් target cover කරන්න,උණ තියෙද්දී වැඩ අරන්...අඩුම ගානේ උණ බලලා check කරලා මුකුත්ම කරලා නැහැ...තාමත් ඔකුන්ගේ අගුලාන factory එක වැඩ...factory අතර ඩයිවර්ලා මාරු වෙනවා...එහෙම එකෙක්ට තිබ්බොත් අගුලාන factory එකේ 2000 විතර සොරි වෙනවා..
    PHI ට කියපන්
     
    • Like
    Reactions: dhanuka kumara

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    උන් target cover කරන්න,උණ තියෙද්දී වැඩ අරන්...අඩුම ගානේ උණ බලලා check කරලා මුකුත්ම කරලා නැහැ...තාමත් ඔකුන්ගේ අගුලාන factory එක වැඩ...factory අතර ඩයිවර්ලා මාරු වෙනවා...එහෙම එකෙක්ට තිබ්බොත් අගුලාන factory එකේ 2000 විතර සොරි වෙනවා..
    garment factory okkoma ekai ban. man wada karala tiyeine. marila hari kaman na dawase target eka gahanda one. shipment ehema plan karala tiyenne noolata dawas gana dala. shipment eka welawata giye natthan badu thama. ithin athak payak nathath target eka gahanda one kello.
     
    • Like
    Reactions: dhanuka kumara