එපා මට් ඔබගේ සෙනේ! (Epa Mata Obage Sene!)

Mandhahaasini

Member
Mar 3, 2010
28
8
0
ඇත්තම ආදරය එහෙම එපා කියලා අමතක කරන්න පුළුවන්ද...

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
හරිම හිතට දැෙනන නිර්මානයක් චතුර. සංවෙදී හදවතක යථාර්තය. දිල්ෙග පසුබිමත් ඉතා රමනීයයි. ඔබට ජය චතුර.
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
ඇත්තම ආදරය එහෙම එපා කියලා අමතක කරන්න පුළුවන්ද...

ඔව් සොයුරිය. ඒක ටිකක් අමාරුයි. හැබැයි පුළුවන්. අමතක කරනවා කිව්වට ඒ මතකයන් එහෙම අමතක කරන්න බෑ. ඒත් අපි අනාගතයට මූණ දෙන්න හිත හදා ගන්න ඕනි.

හමුවීම් වෙන්වීම් අතරේ...
ජීවිතය ගමනක්ය සසරේ..

*** ඉහත පද මට මතක විදිහට ලංකාදීප පුවත් පතට ශාන්ත කුමාර විතාන (ශකුවි) කවියා විසින් අහස් වියන යට නිර්මාණය සඳහා ලියන ලද්දකි.
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
හරිම හිතට දැෙනන නිර්මානයක් චතුර. සංවෙදී හදවතක යථාර්තය. දිල්ෙග පසුබිමත් ඉතා රමනීයයි. ඔබට ජය චතුර.

ගොඩාක් ස්තුතියි චන්දි. ඇත්තෙන්ම දිල්ගේ පසුබිම මේ නිර්මාණයට ලොකු ශක්තියක් වුණා.