එපා මට් ඔබගේ සෙනේ! (Epa Mata Obage Sene!)

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
Mekai Machan...:):)
Podi Case 1k thiyenawa....:shocked::shocked:
Mama Atthatama Kawa liyanna danne naha... Ewa gana wicharaya karannath danne naha... :(:(
Eth Adarayen Paraduna kenek widiyata mama eka deyak dannawa... :(Eka tamai Oya Kawiya Godaaaaak Lassanai...:)

Eth Attatama Adaraya karapu kenek nam Oyage kawiye thiyena
Epa mata obagee Senee kiyana kalla kiyanna puluwanda?
:(:(

Matanam Ehema kiyanna baha :(:(

Mama Waradida?

මංදා මචං මට නම් පුළුවං. මං දන්න විදිහට ආදරය කළා. හැබැයි මගේ ආදරය ටිකක් වෙනස් ද දන්නේ නෑ. මට නම් අහිමි වුන ආදරය ගැන හිත හදා ගන්න පුළුවන් වුණා. මේක මගේ පරණ අත් දැකීමක්.


කමෙන්ට් එකට ස්තුතියි මචං