විරහ වේදනාව සිතට දැනෙන අයුරින් අකුරු කරලා තියෙනවා.
ඒ කාලේ ඇත්තටම දැනුණු නිසා එහෙම ලියවෙන්න ඇති. ගොඩාක් ස්තුතියි සොයුරිය..
විරහ වේදනාව සිතට දැනෙන අයුරින් අකුරු කරලා තියෙනවා.
ඇත්තම ආදරය එහෙම එපා කියලා අමතක කරන්න පුළුවන්ද...
හරිම හිතට දැෙනන නිර්මානයක් චතුර. සංවෙදී හදවතක යථාර්තය. දිල්ෙග පසුබිමත් ඉතා රමනීයයි. ඔබට ජය චතුර.
ඇත්තටම දැනෙනව... අපූරුයි.....දුකයි
lassnai saho,ekmanin apiwa ayemath hamuwanna