එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග (Sad Song)

Oct 9, 2008
25
5
3
Colombo
එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග (Sad Song)

එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග
ඔබෙන් මට උරුම වූ වේදනා කදුලු ගඟ
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවට ලඟ
ඔබේ ජීවන සුවද අරන් ඈතට යන්න

සංසාර ගමන් මග සෙනෙහස සොයා දිනක
ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන කදුලු බිදුවක පහස
ගලා යයි අතීතේ මියඇදුනු සොහොන ලග

ඔබම වෙත තිලිණ කල ඔබේ බැතිබර සුවඳ
මගේ මතකය වසා සදා කල් රැදෙනු ඇත
සංසාරයේ යලිදු නවාතැන් සොයා යන
මගේ මළගම දාට ඇවිත් යන්නට එන්න

60ded848c8.jpg

 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    :(
    මගේ හිතට හොඳින්ම වැදුන සින්දුවක්. අහන්න දුකයි. මතක් වෙනවා.
    ආයේ නම් එන්න එපා !!!!