![]()
ජීවිතේට තේරුමක් නෑ බංකලු ගලකටත් තේරුමක් නෑ
කිසිම පැවැත්මකට තේරුමක් නෑ
තේරුමක් නැති එක හොඳයි
තේරුමක් තිබ්බ නං ඒ තේරුමට අනුගත වෙන්න බැරි ලක්ශ ගානකගෙ ජීවිතේට තේරුමක් නැතුව යනව උන්ව මරන්නයි වෙන්නෙ. තේරුමක් නැති හින්ද තමා එක එක්කෙනා ජීවිතේ තේරුම අරකයි මේකයි කියල අහසට පොලොව වගේ වෙනස් අර්ථකතන දීල තමං කැමති තේරුමක් තමන්ගෙ ජීවිතේට ආදේශ කරගෙන ඉන්නෙ
හරියට ගලක් පිලිම නෙලන්න, කණු හදන්න, කුඩු කල්ල ගෙවල් හදන්න ගන්නව වගේ
![]()
අපි අපිට අවශ්‍ය විදියට තේරුමක් හදා ගන්න ඕනේ...අපි මේ ලෝකෙට ඉපදුනා... දැන් කරන්න දෙයක් නෑ... suicide කරගන්න එකත් ලේසි දෙයක් නෙමේ,,, survival instinct එක නිසා මැරෙන්න හිතෙන්නෙ නෑ, අනික මැරෙනවා කියන එකත් සැහෙන්න අමාරු වැඩක්...එක නිසා ඒ option එක අමතක කරලා ඉතුරු option මොනාද කියල බලන්න ඕනේ..
Last edited:





එහෙම නං ජීවිතේ තේරුමක් නෑ කියල හොඳටම තේරුං අරං ඉන්නෙ මන්ද බුද්ධික මිනිස්සුයි, psychopath ලයි. ජීවිතේ තේරුමයි ලැජ්ජාවයි අතරෙ ලොකු සම්බන්ධයක් නෑ. බඩු, strippers ල කියන්නෙ ජීවිතේ තේරුමක් නෑ කියල තේරුම් ගත්තු අය නෙමේ

උඹ දවසක් කිව්ව නේද මොනාද බෙහෙත් ජාතියක් බිව්ව කියල මැරෙන්න ? 