**එපා වෙන post mega thread**

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
aw

wahane wikunuwoth welawata wada karanna bea.
etakota wada sartaka wenne nea.
etakota mata job eka epa wenawa.

ko car eka wikunuwata sahanayak :dull:

car eka wikunala poddak bus eke palayan , bada tadi wen natuwa cardio walatat hodi , sara lassanada
 
RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Ai loku scene da

    ඇයි උබට බලහත්කාරකම් කරන්න එනවද ? :baffled:
    ඔව් බන් කැරි ලයින් ,
    මොකක් හරි වැරදුනොත් එහෙම ලොක්කට කොපි කරලා mail දාන්නේ ,ලොක්කලට කේලම් කියනවා
    ඒකිට වැරදුනා කියල පෙන්නුවොත් ඉන්නව මොකාද වගේ ,මට ඔය කෙලන් කියන වැඩ කරලා පුරුදු නෑනේ :no:
    ඔකිගේ කිම්බට පනුවෝ ගහල මැරෙන්න ඕනා :angry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,824
    68,222
    113
    ඔව් බන් කැරි ලයින් ,
    මොකක් හරි වැරදුනොත් එහෙම ලොක්කට කොපි කරලා mail දාන්නේ ,ලොක්කලට කේලම් කියනවා
    ඒකිට වැරදුනා කියල පෙන්නුවොත් ඉන්නව මොකාද වගේ ,මට ඔය කෙලන් කියන වැඩ කරලා පුරුදු නෑනේ :no:
    ඔකිගේ කිම්බට පනුවෝ ගහල මැරෙන්න ඕනා :angry:

    Naki geniyekda
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    උබ ඒ ගැනීට හිතවත් උනා නම් ඔහොම කරන එක නවත්තයි නේද? උබේ superior ද එයා...?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දවල් 12 ඉඳං 2.30වෙනකං නිදා ගත්ත

    12ට ඇඳට ගියා නින්ද යනකොට 12.20 වගේ ඇති
    2ට ඇහුරුණ එහෙම මෙහෙට පෙරලි පෙරලි 2.30 වෙනකං අඩ නින්දෙ හිටිය

    මොනා හරි කරපං කෝ බන් මෙච්චර කියනවට...
    උබට සිංහල ලිපි ලියන්න පුලුවන් ද?
     
    AnuradhaRa

    Well-known member
  • මොනා හරි කරපං කෝ බන් මෙච්චර කියනවට...
    උබට සිංහල ලිපි ලියන්න පුලුවන් ද?

    බෑ බං..

    මට කන්ඩ බොන්ඩ අනං මනං තියෙනව

    ඒත් මට ආස අමතර දෙයක් කරන්ඩ කීයක්වත් නෑනෙ මට
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බෑ බං..

    මට කන්ඩ බොන්ඩ අනං මනං තියෙනව

    ඒත් මට ආස අමතර දෙයක් කරන්ඩ කීයක්වත් නෑනෙ මට

    සල්ලි හම්බ කරා නම් ඒ සල්ලි වලින් බඩුවක් හරි ගහන්න තිබ්බනේ උබට..
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,751
    13,306
    113
    address eka depn mn help ekk dennm natnm fb waren

    පරණ කෙල්ලව ගෙනත් දෙන්න පුලුවන්ද?ඒක කරන්න පුලුවන් නම් ලොකු හෙල්ප් එකක් :dull:

    මොකද්ද කෙස් එක? :sorry:

    මේ කරන දේවල් මොකටද කියලා හිතෙනවා.මැරෙන්න නම් මේ සේරම කරන්නේ.ඇයි මෙච්චර ජීවත් වෙන්න කට්ට කන්නේ ඇයි කියලා හිතෙනවා.මේ කරන හැමදෙම තාවකාලිකයි නේද කියලා හිතෙනවා.තනිකමක් දැනෙනවා.කිසිම ෆීලින්ග් එකක් එන් නෑ හිතට.වෙලාවකට හිතෙනවා මහණ වෙන්නත් තව ටික කාලයක් ඉදලා. :dull::baffled::oo:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සල්ලි හම්බ කරා නම් ඒ සල්ලි වලින් බඩුවක් හරි ගහන්න තිබ්බනේ උබට..

    උඹ මිනිස්සුන්ට උදව් කරන්න කියල ත්‍රෙඩ් එකක් දාල මූව බඩු කාරයෙක් කරන්නද හදන්නෙ ? :angry: ඊට පස්සෙ සමාජ රෝග හැදිල ජීවිතේ එපා වුනාමත් ආයෙත් උපදෙස් ගන්න මේකට එනවනෙ. උඹ commerce ද කලේ ? :baffled: