එපා වෙලා තියෙන්නෙ බං.

එපා වෙලා තියෙන්නෙ බං.

මචන් මං උඹල කිව්ව sites (freelance, odesk, elance, guru, microworkers,fiverr, designcrowds) ඒ සේරම කරා බං. ඇති වෙලා බං තියෙන්නෙ දැං. මාසයක් විතර කරා එක project එකක් ආවෙ නෑ බං. odesk එකේ මගුල් test එකක් දෙනව. කොච්චර කරත් pass වෙන්නත් බෑ ඒකක්වත්.
ආපෝ ptc කුජීතයි. බඩ දඟලනව බං දැන් ඒ නම අහද්දිත්.
අඩෝ forex කියල මගුලක් කරා.. ඒකත් සුනේ සුං. දැන් ජීවිතෙත් එපා වෙනව බං. මොන රෙද්ද කරත් සාර්තකත්වයක් නෑ බං.
එලකිරි එකේ එලකිරි යාලුවො මට pm කරල උදව් කරා. එක msg එකයි දෙකයි ඊට පස්සෙ උන්ගෙ jobs නුත් නෑ උනුත් හොයාගන්න නෑ බං.
ඒවට කපුනු data වලට ගියපු සල්ලි එකතු කරානම් මං දෑන් කෝටිපතියෙක් බං.
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔවා හරියන්නෙ නැත්නම් අතපය විසි කරලා හම්බ කරන එකක් කරපන් අනිත් උන් කරෙ නැහැ කියලා උන්ට දොස් නොකියා තමන් ගොඩ එන්න බලපන් අත පය තියෙනවානෙ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අර ගයාන් මහත්තයා කියනව වගේ අතපහ හතර විසි කරලා වැඩක් කරපංකො අනුන්ට නොබැන..:angry:
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    ඔවා හරියන්නෙ නැත්නම් අතපය විසි කරලා හම්බ කරන එකක් කරපන් අනිත් උන් කරෙ නැහැ කියලා උන්ට දොස් නොකියා තමන් ගොඩ එන්න බලපන් අත පය තියෙනවානෙ

    sira kathawaaaaaaaa
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(:(:(
    ගයාන් මහත්තය මට කියල තියෙන්නෙ එයා වැදගත් කොමෙන්ට් එකක් දාන්නෙ කොතැනද ඒක කෝට් කරලා රිප්ලයි කරනවා නම් මහත්තයා කියන්න කියලා..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අර ගයාන් මහත්තයා කියනව වගේ අතපහ හතර විසි කරලා වැඩක් කරපංකො අනුන්ට නොබැන..:angry:
    :)
    sira kathawaaaaaaaa
    :)
    මම පොරට කියල තියෙන්නෙ මගෙ පොස්ට් එකට පස්සෙ දාන පොස්ට් එකෙ මට මහත්තයා කියන්න කියලා ඇයි අවුල් ද?
    :(:(:(
    ගයාන් මහත්තය මට කියල තියෙන්නෙ එයා වැදගත් කොමෙන්ට් එකක් දාන්නෙ කොතැනද ඒක කෝට් කරලා රිප්ලයි කරනවා නම් මහත්තයා කියන්න කියලා..
    :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔවා හරියන්නෙ නැත්නම් අතපය විසි කරලා හම්බ කරන එකක් කරපන් අනිත් උන් කරෙ නැහැ කියලා උන්ට දොස් නොකියා තමන් ගොඩ එන්න බලපන් අත පය තියෙනවානෙ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :(:(:(
    ගයාන් මහත්තය මට කියල තියෙන්නෙ එයා වැදගත් කොමෙන්ට් එකක් දාන්නෙ කොතැනද ඒක කෝට් කරලා රිප්ලයි කරනවා නම් මහත්තයා කියන්න කියලා..

    කලාතුරකින් තමයි මහත්තය කියන්න වෙන්නේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කලාතුරකින් තමයි මහත්තය කියන්න වෙන්නේ

    මම මෙකෙ බොරු මහත්තයෙක් වත් සිල් ගත්ත උපාසකයෙක්වත් උගතෙක්වත් නුගතෙක්වත් වෙන්න දගලන්නෙ නැහැ මෙ මම තම්යි ඉන්නෙ හුත්තට හුත්ත කියාන මලට මල මනුස්සයෙක්
    එ නිසා ගොඩාක් අයට රිදෙනවා කියලාත් දන්නවා:love::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම මෙකෙ බොරු මහත්තයෙක් වත් සිල් ගත්ත උපාසකයෙක්වත් උගතෙක්වත් නුගතෙක්වත් වෙන්න දගලන්නෙ නැහැ මෙ මම තම්යි ඉන්නෙ හුත්තට හුත්ත කියාන මලට මල මනුස්සයෙක්
    එ නිසා ගොඩාක් අයට රිදෙනවා කියලාත් දන්නවා:love::lol::lol:

    රිදිලා......ගහ දන්නා මිනිහට කොළ කඩා පාන්න එපා..... සහෝ.:lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මම මෙකෙ බොරු මහත්තයෙක් වත් සිල් ගත්ත උපාසකයෙක්වත් උගතෙක්වත් නුගතෙක්වත් වෙන්න දගලන්නෙ නැහැ මෙ මම තම්යි ඉන්නෙ හුත්තට හුත්ත කියාන මලට මල මනුස්සයෙක්
    එ නිසා ගොඩාක් අයට රිදෙනවා කියලාත් දන්නවා:love::lol::lol:

    සිල් ගත්ත උපාසකය gayankuwait:D:rofl:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Machan mama ubege hema message ekatama reply kara.. uba ai kiyanne api reply kare na apiwa hoyagannath na kiyala.. Ubata mama ewwa antima reply ekata uba reply kareth na..

    Hemadema apita karala denna ba ban.. Mama kiwwa matath oya wage thama mul awrudde kiyala.. Mama kiwwa ubata mama scruvy ge profile eka dekala uthsahaya aragatte kiyala? Oka lesi na puluwan tharam try karanna one.. Yako mama masa 9k applications denma ekakata wath awe na..

    Den meka balapan.. uthsahe prathipala.. Mewa balala ekko scruvy ekko wena ekek diha balala ayth weda patan ganin. Selenne nethuwa. Karanna puluwan dewal thama mama ubata okkoma kiwwe.

    Capture3.png

    Capture4.png

    Capture5.png

    Capture7.png

    Uthsahe satiyak tibila wedak na ban.. Articles kiyawapan.. Mata nam kawruthma kiyala dunne na..

    A athin api hodai ubalata udaw karanawa.. eth antimata benum thama.. Mata nam kalakiruna.. :(
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උබ කොල්ලෙක් නෙහ් බන්..:angry:. පාරකට තොටකට බැහල බැලුවොත් ඕන තරම් ජොබ් ලේසියෙන්ම යන්න පුලුවන් :yes:.ඉන්ශුවරන්ස් පඇත්තෙන් වගේ උබට.:)..තව හොටෙල් පැත්තත් නරකම නෑ.ම්න් උබට කිව්ව් උදාහරණ දෙක උබට ගොඩ කලක් නොයිඳ ඉක්මනටම ජොබ් කට්ටක් හොයා ගන්න විදියක්....:cool:.. තවත් පැති නම් තියෙන්නෙ බන් ඕන තරම් :sorry: