එපා වෙලා තියෙන්නෙ!

Emios

Well-known member
  • Dec 10, 2009
    75,130
    67,450
    113
    Denmark තමා හිත ගියෙ. City එකක් හොයාගන්න ඕනෙ. Citizenship, PR විස්තර හොයගන්න ඕනෙ.

    පම්ක තමා ප්‍රී කොවිඩ්. මොකද්ද යකෝ 2020ට කලින් තිබ්බ හොඳ. :sorry: :(:angry:
    ------ Post added on Jun 6, 2021 at 10:53 PM
    Poddak hari shape eke tibba.dan patta gu vibe ekak tiyenne.minisu dekkamath epa wenawa.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    If you wana live in SL, get used to ass licking. Then you automatically learn to appreciate all the shitty things your politicians keep doing. You find ways to justify them.
    මෙහෙ ඉන්න මිනිස්සුත් ඒ වගේ තමා බං. කිසිම ෆ්‍රෙන්ඩ්ලි ගතියක් නෑ. කපටිකම් හන්ගගන වාසියට ඉන්න මිනිස්සුමයි ඉන්නෙ 95%+
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Denmark තමා හිත ගියෙ. City එකක් හොයාගන්න ඕනෙ. Citizenship, PR විස්තර හොයගන්න ඕනෙ.
    මම ඒ දවස් වල, අවුරුදු 15 කට විතර කලින් උන්ගේ රටේ ආයතනයක් එක්ක ඊමේල් කරා. මට මතක නැහැ ආයතනය මොකක්ද කියලා. ෆොරීන් මිනිස්ට්‍රි එකට සම්බන්ධ එකක් ද කොහෙද. උන්ට මම බොලේ දාලා බැලුවා මාවත් එහෙට ගනින් කියලා. ඒ උට්ට්ලා බෑ කිව්වනේ.

    හැබැයි ඒ කාලේ මොකක් හරි කොක්කක් ගහ ගත්තා නං යන්නත් තිබ්බා. ඒ දවස් වළ සිංහලු ඔසී යන මුල් කාලේ රැල්ලට. නිව් සීලන්ඩ් එහෙම දන්නෙවත් නැහැ.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Poddak hari shape eke tibba.dan patta gu vibe ekak tiyenne.minisu dekkamath epa wenawa.
    වැසිකිලි වල වහල තියෙනකොට පේන්නෙත් නෑ ගඳක් එන්නෙත් නෑ. ඉතින් ඕක උතුරනකොට. :eek: :dull: අන්නඒ වගේතමා.

    මම ඒ දවස් වල, අවුරුදු 15 කට විතර කලින් උන්ගේ රටේ ආයතනයක් එක්ක ඊමේල් කරා. මට මතක නැහැ ආයතනය මොකක්ද කියලා. ෆොරීන් මිනිස්ට්‍රි එකට සම්බන්ධ එකක් ද කොහෙද. උන්ට මම බොලේ දාලා බැලුවා මාවත් එහෙට ගනින් කියලා. ඒ උට්ට්ලා බෑ කිව්වනේ.

    හැබැයි ඒ කාලේ මොකක් හරි කොක්කක් ගහ ගත්තා නං යන්නත් තිබ්බා. ඒ දවස් වළ සිංහලු ඔසී යන මුල් කාලේ රැල්ලට. නිව් සීලන්ඩ් එහෙම දන්නෙවත් නැහැ.
    එහෙ Citizen එකෙක්ගෙන් ස්පොන්සර් පාරක් ගහගත්ත නන් හරි
    ------ Post added on Jun 6, 2021 at 10:58 PM
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මෙහෙ ඉන්න මිනිස්සුත් ඒ වගේ තමා බං. කිසිම ෆ්‍රෙන්ඩ්ලි ගතියක් නෑ. කපටිකම් හන්ගගන වාසියට ඉන්න මිනිස්සුමයි ඉන්නෙ 95%+
    ඕක තමා බන් අවුල.
    කතා කරන්නෙ ගේමට වගෙ,
    නිතරම කේන්තියෙන් ඉන්නෙ.
    කාව හරි යටකරගන්නමයි බලන්නෙ.
    රට උනත් මන් ලංකාවෙ උන් එක්ක ඉන්නෙ නැත්තෙ වැඩිය ඒකයි .
    Man denne reality vibes.dan terenawane
    උඹ වයිබ්ස් දීපු කාලෙ හරි නැහැ .
    ගොඩක් කිරියෙ හිටිය අර සුරංගනා කතාකාරයො සෙට් එක හැලිලා ගිහින් .
    යථාර්තවාදීන් සෙට් එක තමා දැන් ඉන්නෙ.
    ඒ කාලෙ මෙහෙම ත්‍රෙඩක් දැම්මොත් ඌව එක්ස්පොස් කරලා ගූ නාවලා කිරියත් එපා කරනවා .
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැන් ලංකාවෙ බන් .යාගන්න බැරුව ඉන්නෙ .
    එම් එස් සී කරනවානම් ඔසී හරි කැනඩා හරි බලපන් .

    අවුල තියෙන්නෙ බන් අපෙ රටෙ පරිසරයෙ.
    මන් කලිනුත් කෙටුවා ත්‍රෙඩ් එකක .
    සල්ලි විතරයි වගෙ.

    ජීවිතෙන් බාගයක් පාරෙ (තමන්ගෙ වාහනෙ උනත්)
    වැස්ස දවසට කෝච්චිය දොරෙ ගලලා .
    අනික වැස්ස උනත් බලපන් එක එක කාලවල් වල .
    පාර දෙපැත්ත කිසි පිලිවෙලක් නැහැ
    තැනින් තැණ කඩ සාප්පු ,ගෙවල් අනං මනං ගොඩයි .
    ඉතිං වැඩ ඇරිලා එන මිනිහාටත් වැඩට යන මිනිහාටත් ස්ට්‍රෙස් වැඩි කරනවා මිසක් අඩු නැහැ.

    මිනිස්සුන්ව දැක්කහම අපිට ඩිප්‍රෙෂන් හැදෙනව.
    කිසි ප්‍රියමනාප බවක් නැහැ.

    හොඳම දේ පැනගන්න එක.
    ලංකාව හොඳයි වැකේෂන් එකට හෝ රිටයර්මන් ප්ලෑන් එකකට වගෙ.
    පුළුවන් කාලෙ හොඳ ජිවිතයක් ගත කරන්න තේරුමක් ම නැහැ .
    හැම එකාම වාසියට මං පොර මානසිකත්වයෙන් ඉන්නෙ. කොහොමද බං එහෙම රටකට රිටයමන්ට් තියා වැකේශන් එකටවත් එන්න හිතෙන්නෙ. දන්නෙ නැති එකෙක් ආවොත් මිසක් :dull:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,130
    67,450
    113
    Parenstla tama ekama awula wayasai.nattan melahata gewal wikunala gihin singapore hari innawa wena ratakata pr ganna beri unath
     
    • Haha
    Reactions: Master malli

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Coffee Time Barista GIF by Dritan Alsela Coffee
     
    • Like
    Reactions: wtsamantha

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඕක තමා බන් අවුල.
    කතා කරන්නෙ ගේමට වගෙ,
    නිතරම කේන්තියෙන් ඉන්නෙ.
    කාව හරි යටකරගන්නමයි බලන්නෙ.
    රට උනත් මන් ලංකාවෙ උන් එක්ක ඉන්නෙ නැත්තෙ වැඩිය ඒකයි .

    උඹ වයිබ්ස් දීපු කාලෙ හරි නැහැ .
    ගොඩක් කිරියෙ හිටිය අර සුරංගනා කතාකාරයො සෙට් එක හැලිලා ගිහින් .
    යථාර්තවාදීන් සෙට් එක තමා දැන් ඉන්නෙ.
    ඒ කාලෙ මෙහෙම ත්‍රෙඩක් දැම්මොත් ඌව එක්ස්පොස් කරලා ගූ නාවලා කිරියත් එපා කරනවා .
    ඒක තමා මාත් කියන්නෙ ඔය වගේ කතන්දර ගොඩයි මෙහෙ. නිකන් මානසික රොගියෙක් වෙලා වයසට ගිහින් මැරිල යනව විතරයි හිතේ සතුටක් සැනසීමක් නැතුවම. :dull:
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මෙකයි උබට බැදිම් ගොඩක් නැත්නම් පලයන් මචන්, ඉස්සර මම හිතුවෙ මෙහෙ ඉන්න ඔන කියලා ස්විස් යන්න ආපු චාන්ස් හිටන් මම මිස් කරා . නමුත් දැන් හිතෙනවා ගියානම් හොදයි කියලා
     
    • Like
    Reactions: wtsamantha

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඒක තමා මාත් කියන්නෙ ඔය වගේ කතන්දර ගොඩයි මෙහෙ. නිකන් මානසික රොගියෙක් වෙලා වයසට ගිහින් මැරිල යනව විතරයි හිතේ සතුටක් සැනසීමක් නැතුවම. :dull:
    සිරාවට සුද්දෝ එහෙම සුපිරියට ජීවිතේ එන්ජෝයි කරනවා. අපේ රටේ උන් විඳෝලා විඳෝලා මැරිලා යනවා.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Parenstla tama ekama awula wayasai.nattan melahata gewal wikunala gihin singapore hari innawa wena ratakata pr ganna beri unath
    අපේ අයියකාරය USA ඉන්නෙ. 2023 ගන්නන් කිව්ව ස්පොන්සර් දීල. මට උනාට USA සෙට් වෙන්නෙ නෑ. සල්ලි මත්තෙ නෙමේ මටයි වයිෆ්ටයි ඉන්න ඕනෙ. මගෙ Parentsල නන් මට කලින් USA යයි. ඒ ගොල්ලන්ගෙ සේරම අයියටයි මටයි දීල තියෙන්නෙ. අයියත් දැන් නැති එකේ මන් තමා සෙරම බලාගන්නෙ,

    මෙකයි උබට බැදිම් ගොඩක් නැත්නම් පලයන් මචන්, ඉස්සර මම හිතුවෙ මෙහෙ ඉන්න ඔන කියලා ස්විස් යන්න ආපු චාන්ස් හිටන් මම මිස් කරා . නමුත් දැන් හිතෙනවා ගියානම් හොදයි කියලා
    බැදීම් කියන්නෙ ඉතින් අම්මයි තාත්තයි තමා. ආච්චි නැති උනා දැන් මාස දෙකකට කලින්. එයා තමා දාල යන්න බැරි කෙනෙක්ට හිටියෙ. අම්මල USA යයි ලගදිම. නෑදෑයන්ගෙන්නම් වැඩක් නෑ. යාලුවො තමා ඉතින් මට උන්ව දාල යන එකයි දුක. :( වාසියට ඉන්න පම්කයල නෙමෙ උන් කීපදෙනා. උන් නිසා වෙන්නැති මංතාම පිස්සෙක් නොවී ඉන්නෙ. :love:
    ------ Post added on Jun 6, 2021 at 11:09 PM
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    අපේ අයියකාරය USA ඉන්නෙ. 2023 ගන්නන් කිව්ව ස්පොන්සර් දීල. මට උනාට USA සෙට් වෙන්නෙ නෑ. සල්ලි මත්තෙ නෙමේ මටයි වයිෆ්ටයි ඉන්න ඕනෙ. මගෙ Parentsල නන් මට කලින් USA යයි. ඒ ගොල්ලන්ගෙ සේරම අයියටයි මටයි දීල තියෙන්නෙ. අයියත් දැන් නැති එකේ මන් තමා සෙරම බලාගන්නෙ,

    බැදීම් කියන්නෙ ඉතින් අම්මයි තාත්තයි තමා. ආච්චි නැති උනා දැන් මාස දෙකකට කලින්. එයා තමා දාල යන්න බැරි කෙනෙක්ට හිටියෙ. අම්මල USA යයි ලගදිම. නෑදෑයන්ගෙන්නම් වැඩක් නෑ. යාලුවො තමා ඉතින් මට උන්ව දාල යන එකයි දුක. :( වාසියට ඉන්න පම්කයල නෙමෙ උන් කීපදෙනා. උන් නිසා වෙන්නැති මංතාම පිස්සෙක් නොවී ඉන්නෙ. :love:
    ------ Post added on Jun 6, 2021 at 11:09 PM
    එහෙනම් 1නම පලයන් මට අම්මා තාත්තා ඉන්නවා බන්
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සිරාවට සුද්දෝ එහෙම සුපිරියට ජීවිතේ එන්ජෝයි කරනවා. අපේ රටේ උන් විඳෝලා විඳෝලා මැරිලා යනවා.
    ඒ Life එක Feel වෙනකොටත් ආතල්. අපි මෙහෙ මොන උට්ටක්ද කරන්නෙ කියල හිතෙනව කඳුලු එන ගානටම. :eek:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,130
    67,450
    113
    අපේ අයියකාරය USA ඉන්නෙ. 2023 ගන්නන් කිව්ව ස්පොන්සර් දීල. මට උනාට USA සෙට් වෙන්නෙ නෑ. සල්ලි මත්තෙ නෙමේ මටයි වයිෆ්ටයි ඉන්න ඕනෙ. මගෙ Parentsල නන් මට කලින් USA යයි. ඒ ගොල්ලන්ගෙ සේරම අයියටයි මටයි දීල තියෙන්නෙ. අයියත් දැන් නැති එකේ මන් තමා සෙරම බලාගන්නෙ,

    බැදීම් කියන්නෙ ඉතින් අම්මයි තාත්තයි තමා. ආච්චි නැති උනා දැන් මාස දෙකකට කලින්. එයා තමා දාල යන්න බැරි කෙනෙක්ට හිටියෙ. අම්මල USA යයි ලගදිම. නෑදෑයන්ගෙන්නම් වැඩක් නෑ. යාලුවො තමා ඉතින් මට උන්ව දාල යන එකයි දුක. :( වාසියට ඉන්න පම්කයල නෙමෙ උන් කීපදෙනා. උන් නිසා වෙන්නැති මංතාම පිස්සෙක් නොවී ඉන්නෙ. :love:
    ------ Post added on Jun 6, 2021 at 11:09 PM
    Enan itin uba monawada tawath balan inne.thailand elite visa ekak hari aran gihin hitapan
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එහෙනම් 1නම පලයන් මට අම්මා තාත්තා ඉන්නවා බන්
    එහෙම උනාම අමාරුයි තමා බං. මමත් මෙච්චර කල් හිටියෙ ඔය වගේ දේවල් නිසා වෙන්නැති. මම හිතල තිබ්බෙ නෑ යන්න. දැන් අතාරින්න තියෙන්නෙ යාලුවො විතරයි. උන්වත් ඉතින් දාල ගියාට ඉදල හිටල අවිල්ල බලල යනව.

    Enan itin uba monawada tawath balan inne.thailand elite visa ekak hari aran gihin hitapan
    තෝ හිතුවද මම බඩු ගහන්න යනව කියල. එක පාරක් Bangkok ගියා සන්සාරෙ එපා උනා එහෙ දැකල.:angry::angry::lol:
    ------ Post added on Jun 6, 2021 at 11:14 PM
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඒ Life එක Feel වෙනකොටත් ආතල්. අපි මෙහෙ මොන උට්ටක්ද කරන්නෙ කියල හිතෙනව කඳුලු එන ගානටම. :eek:
    කොහේ හිටියත් ජීවිතේ පේන තරම් සුන්දර නම් නැහැ බං. ඒ උනාට මේක නම් දැන් අපායක්. මේ හුත්තට වඩා වෙන රටක ජීවත් වෙද්දි හිතේ හරො නිදහස තියේවි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,130
    67,450
    113
    එහෙම උනාම අමාරුයි තමා බං. මමත් මෙච්චර කල් හිටියෙ ඔය වගේ දේවල් නිසා වෙන්නැති. මම හිතල තිබ්බෙ නෑ යන්න. දැන් අතාරින්න තියෙන්නෙ යාලුවො විතරයි. උන්වත් ඉතින් දාල ගියාට ඉදල හිටල අවිල්ල බලල යනව.

    තෝ හිතුවද මම බඩු ගහන්න යනව කියල. එක පාරක් Bangkok ගියා සන්සාරෙ එපා උනා එහෙ දැකල.:angry::angry::lol:
    ------ Post added on Jun 6, 2021 at 11:14 PM
    Nattan koheda yanna hitan inne.student visane bn yanna wenne.nattan investment visa tama
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Nattan koheda yanna hitan inne.student visane bn yanna wenne.nattan investment visa tama
    ඔසී හොඳයිද ලොක්කා UK වලට වඩා මයිග්‍රේට් වෙන්න.