එපා හිරු පායන්න.....Epa Hiru Paaayanna......

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඉරයි සඳයි දෙකම නැති වුනත් එයා සැමදා ලඟින් ඉන්නවනම් හිරු සඳු දෙකම හැබැහින් ලඟ ගෙනල්ල තියල වගේ නේද මචො...

ලස්සන ගීතමය කාව්‍යය සංග්‍රහයක්.....

ඔබට ජය!!
 
archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
ඉරයි සඳයි දෙකම නැති වුනත් එයා සැමදා ලඟින් ඉන්නවනම් හිරු සඳු දෙකම හැබැහින් ලඟ ගෙනල්ල තියල වගේ නේද මචො...

ලස්සන ගීතමය කාව්‍යය සංග්‍රහයක්.....

ඔබට ජය!!

hmmm... i feel most of them are getting the storey behind wrong... thanks brother...