පැටියා;13591929 said:ගෑනු විශ්වාස කරලා ජීවිතේම කෙලවගන්න කලිං මම ඔය කිවුවෙ උඹට.
කවදා හරි උඹට තේරෙයි මම මොකක්ද මේ කිවුවෙ කියලා.
දැනට ඔය සුන්දර ආදර ලෝකෙ ඉඳපං![]()
බැඳීම ශක්තිමත්නං කොච්චර දුර උනත් කොච්චර කල් උනත් වැඩේ හරියාවි..............
සුභ පතනවා...................
එලාස්........



මටත් එසේමය.
මට නම් ආදරවන්තියක් නැත





, කාලසටහන මොකද්ද, ගෙදර වැඩ කරාද
.. මොනවා නැතත් නිලඇඳුමයි කොණ්ඩේයි නම් සුප්පා.. මීටරේ හොඳනිසා A/L ගොඩදාගත්තා.. ඒත් කෙල්ල නැති උනා 

, එහෙම කියලා මම කියන්නේ නෑ කෙල්ලන්ව අනාථ කරගෙන යන්න කියලා, තමන්ගේ වටිනාකමක් තියෙනවා නම් කෙල්ලෝ ඕනේ තරම් ඉන්නවා බලෙන් අනාථ වෙන්න කැමති 


මටත් එසේමය.
එසේ ආදරවන්තියක් නැතිවීම මට ඉතාම වාසිසහගත වේ. රැකියාවට, වැඩිදුර ඉගෙනීමට කාලය, මුදල් හා ශ්රමය ඉතිරිවේ. වගකීමකින් තොර නිසා ජීවිතයේ නොදුටු ඉසව් වෙත අවධානය යොමුකිරීමට මට හැකිවිය.
වැදගත්ම කාරනය නම් ගැහැණියක් නිසා විඳීමට සිදුවන දුක් කම්කටොලු මට නැතිවීමයි.
ආදරවන්තියකගෙන් ලැබෙන ආදරය හා සතුටට වඩා ඇය කෙදිනක හෝ මා හැරගියොත් දැනෙන දුක ඉතා වැඩිය. එමනිසා "නෝ වුමන්, නෝ ක්රරයි"![]()

"අපි කවුරුත් හැමදාම ඉන්න නෙමේ නේ එන්නේ.."
GODAK AYATA MENNA ME TIKA THERUN GANNA BE BN..
GD LUCK!
bohoma sthuti 

සියලු බලපොරොත්තු ඉක්මනින් සඵලවේවා...
paw ban.. bt wish 2 b a good lover..
ආලය සිගමනකි නොසිගන අය සිගන
ආලය ගිනි ගොඩකි නොදැවෙන අය දැවෙන
ආලය මහා දුකකි නොතැවෙන අය තැවෙන
කාලය ගෙවනු මෑන සොයුරනි සිතට ගෙන..!