එපා හිරු පායන්න..

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
"දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි..
පහන ලගයි ආලෝකෙ දුරයි..''
 

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    ඕව ඔහොම තමා මල්ලි, මාත් අවරුදු ගානකට කලින් ලංකාවෙන් ආවෙ ඔය කෙල්ලෙක්ගෙ ප්‍රශ්නයක් නිසා.. අද මම ඉන්න තැනත් එක්ක බැලුවහම එදා මම ගත්ත තීරණේ මොන තරම් වටිනවද කියල හිතෙන්නෙ දැන්. :)
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    ඕව ඔහොම තමා මල්ලි, මාත් අවරුදු ගානකට කලින් ලංකාවෙන් ආවෙ ඔය කෙල්ලෙක්ගෙ ප්‍රශ්නයක් නිසා.. අද මම ඉන්න තැනත් එක්ක බැලුවහම එදා මම ගත්ත තීරණේ මොන තරම් වටිනවද කියල හිතෙන්නෙ දැන්. :)

    man hithanne ubala methana waradiyata hithagena inne :oo:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ආලය මුලාවකි ප්‍රේමය ලතාවකි....
    අපි වගේ උන්ට එය කිරි පිගානකි....
    කොපමන පඩිවරුන් කිව්වත් අනාවැකි...
    ආලය මිනි වලවල් හාරන උදැල්ලකි..... ලොල්.
    .​
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    ආලය මුලාවකි ප්‍රේමය ලතාවකි....
    අපි වගේ උන්ට එය කිරි පිගානකි....
    කොපමන පඩිවරුන් කිව්වත් අනාවැකි...
    ආලය මිනි වලවල් හාරන උදැල්ලකි..... ලොල්.
    .​

    baya venna epa inna thanaka hodin innava nea ,skype vath set venne nadda ?



    :( :(
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    සැඳෑ තරු නොදිලෙන්න
    සරා සඳ නොනගින්න
    වෙලී යුඟදුර සතර
    අනු දිසා ගිල ගන්න
    ගලා යන නදී දොල බිදී...
    හිදී නැවතී ඉන්න