එපා_උනා_ඕයි

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මචං මම කැලණි කැම්පස් එකේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යනයේ ඒ කියන්නෙ කැලණියේ බාහිර උපාධිය හදාරන කෙනෙක්. හදිසි උවමනාවකට කියලා කිරිබත් ගොඩ තියෙන කැලණි විශ්ව විද්‍යාලයේ දුරස්ත හා අඛණ්ඩ අධ්‍යන කේන්ද්‍රයට ගියා. මචං අපි ඒකෙ උපාධි කරන්නෙ එයාලා ඉල්ලන කොලිෆිකේෂනුයි සල්ලිය හරියට බැඳලා. යකෝ අද ගියාට පස්සෙ එතන හිටපු කෙල්ලෙක් ගෙන් මට ඕනෙ ප්‍රශ්නෙ ඇහුවාම නිකං රොබෝලා වගේ කියවගෙන ගියානෙ බන්. නිකං බනින්න වගේ හැමතිස්සෙම ඒකෙ ඉස්සරහා වාඩි වෙලා ඉන්න උන් කතාකරන්නෙ. මම ඇහුවා මම ඉන්නෙ කොළඹ ඉතින් කැලණියෙ විභාගෙ කරන්න බැරිවෙයිද කියලා. යකෝ මේකි ගහන්න වගේ ඇවිත් කියපි ඒකට තමයි කොළඹ විභාගෙ තියන්නෙ ඔයා කොළඹ ඉන්නව නම් කොළඹට ඉල්ලන්න කියලා. මේක ලියලා කියන්න අමාරුයි බන් ඒ වෙලාවෙ ඒ කෙල්ල(මගේ වයසෙ වගේ)කියපු විදිහට පුදුම විදිහට තරහා ගියේ බන්. මට නේද එවෙලෙම කන පැලෙන්න දෙන්න හිතුනා. ඒත් මොනා වුනත් ඉවසුවා බන් රෙද්ද. ඒත් මම කවදාවත් මේ වගේ වේසියන්ට සෙකන්ඩ් වෙලා නෑ බන්. තාම අප්සට් වුන දේට. මෙහෙම සිද්ධියක් වෙලා අපිට අසාධාරණයක් වුනොත් කොහොමද බන් ඇක්ෂන් එකක් ගන්නෙ. මට දැන් වුනත් ගිහින් කන පැලෙන්න දෙකක් ගහලා එන්න හිත දෙනවා. ඒත් මම ඒකෙ උපාධිය ගන්න ඕන නේ බන් ඒ වේසියන්ට ගහලා මගේ කාඩ් එකයි ශිෂ්‍ය භාවය අහෝසි කරගන්න ඕන නෑනෙ. ඒ වුන සෙකන්ඩ් වීමට දුක පිට කරන්න එලකිරියෙ කොල්ලන්ට තමයි කියන්න වුනේ. මොනා හරි කියලා පලයල්ලා බන්..:sorry::sorry:
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මෛත්‍රී කරහං :dull::dull:

    ඔව් බන් ඒක තමයි කරන්න පුළුවන් උපරිම දේ.. ඒත් උන්ගෙ හෙනම ලොකු සීන් බන්.. උන්ට එහෙම වටින්නෙ නෑ බන් අපිට එහෙම කතාකරන්න.. තාම හිතේ අවුලෙන් ඉන්නෙ ඒ වගේ ගෑනියෙක්ට සෙකන්ඩ් වෙන්න වුන එකට
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Samahara minissu ohoma thamay saho ganan ganepa itin:baffled:
    Oyaata asaadaaranayak unoth kelinma ethana inna Directorta liyumak liyanna wisthara okkoma kiyalaa :)
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    Bump bn, receptionist kenek neh bn, amataka karala dapan,

    රිසිප්ෂන්ලා නෑ බන් එතන.. ඔක්කොම වගේ එකම තැන ඉන්නෙ.. මීට කලිනුත් ගියාම ඔය විදිහටම කතාකලා. කාට කම්ප්ලේන් කරන්නද කියලා හිතාගන්න බෑ. කලින් වතාවෙ ගියාම වෙන කෙල්ලෙක් හිටියෙ. ඒකිත් මට ඕනවට ජොබ් එක කරනවා වගේ. පුදුම දුෂ්ට මූනක් බන් තිබ්බෙ.. අදත් ගියාම නිකං ගහන්න වගේ කතාව. රිසිප්ෂන් නම් නෙවෙයි. ඇතුලෙ කොහොම හරි.
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ලොල් මටත් ඔය වගේම සීන් එකක් උනා examination department එකට ගියපු වෙලාවේ , මරාගෙන මැරෙන්න හිතුන කියපන්කො එතන ඉන්න කාලකන්ණි ටික :growl:
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    Samahara minissu ohoma thamay saho ganan ganepa itin:baffled:
    Oyaata asaadaaranayak unoth kelinma ethana inna Directorta liyumak liyanna wisthara okkoma kiyalaa :)

    ඔයා ගෑනු ලමයෙක්ගෙ පින්තූරයක් දාගෙන ඉන්න නිසා කෙල්ලෙක් කියලා හිතනවා. මෙන්න මේ විදිහට කතාකරන කෙල්ලන්ට මම පුදුම විදිහට ගරුකරනවා. බොහොම ස්තුතියි මම වෙනුවෙන් උපදෙසක් දුන්නට ;)
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    ලොල් මටත් ඔය වගේම සීන් එකක් උනා examination department එකට ගියපු වෙලාවේ , මරාගෙන මැරෙන්න හිතුන කියපන්කො එතන ඉන්න කාලකන්ණි ටික :growl:


    අඩේ ඒකනෙ බන්.. ඇයි බන් ඒ වගේ තැන්වල උන් එහෙම හැසිරෙන්නෙ. ඒ වෙලාවට එන තරහා තැන නොතැන මතක් වෙන්නෙ නෑ බන් සමහරවෙලාවට. ලොකු තැන් වල ඉන්න උන් එහෙම නෑ. පොඩි ඈයො තමයි ඔහොම ලොකු සීන් දාන්නෙ :frown:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඔව් බන් ඒක තමයි කරන්න පුළුවන් උපරිම දේ.. ඒත් උන්ගෙ හෙනම ලොකු සීන් බන්.. උන්ට එහෙම වටින්නෙ නෑ බන් අපිට එහෙම කතාකරන්න.. තාම හිතේ අවුලෙන් ඉන්නෙ ඒ වගේ ගෑනියෙක්ට සෙකන්ඩ් වෙන්න වුන එකට

    ඔය වගේ ජින්ජිබිරිස් ගර්ල්ලා ඉන්නවා බං :lol: වැඩිය ගන්න ගන්න එපා උබ කරන ඩේ හරියට කරහං ඕකුන් මොනවා කිව්වත් ජය !
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔයා ගෑනු ලමයෙක්ගෙ පින්තූරයක් දාගෙන ඉන්න නිසා කෙල්ලෙක් කියලා හිතනවා. මෙන්න මේ විදිහට කතාකරන කෙල්ලන්ට මම පුදුම විදිහට ගරුකරනවා. බොහොම ස්තුතියි මම වෙනුවෙන් උපදෙසක් දුන්නට ;)

    oya kollek ban ;)
    wade karagannakam hitapan ita passe gihin amathala enna
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    ekita ahak gahanna thibbe


    ඒකියි එතන හිටපු අනිත් වේසියන්ගෙන් හැටියට ඇහැක් ගැහුවා නම් කෑ ගහයි එවෙලෙම දූෂණය කරන්න හැදුවා කියලා. එහෙම උන් ටිකක් බන්. නිකමට වගේ කිරිබත්ගොඩ තියෙන කැලණියෙ බාහිර උපාධි එකට ගියොත් ඒ වගේ බැල්ලියො ටිකක් බලාගන්න පුළුවන් බන්. මම කවදාවත් මේ විදිහට කතාකරලා නෑ. ඒත් පුදුම තරහක් බන් එන්නෙ. ඒවා රජයෙ ආයතනනෙ ඒවා හදලා තියෙන්නෙ අපිට පහසුවට. යකො ඒ වගේ තැන් වලට ගියාම අපිව තවත් අපහසු තාවයට පත් වෙනවා බන්
     

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    mehema karapan umbata una apahasuthawa kiyala liyumak hadala eke cc: tika dapan general Administrator registrar, Secretory vice chancellor , thawa dapan umbata hithena ewa tikkuth gahan eki athatama dipan yaddi liyum kawara kipeka penta wage dan palayan a cc copy tika CC: tika dakkama gani uda yai aniwa.