හොඳ වැඩේ තොට.. ඔහොම නෙවේ පාරේ දමාගෙන නෙලන්න තිබ්බේ උබ අහපු ප්‍රශ්නෙට..![]()
මචං අපි ප්‍රශ්න අහන්නෙ නොදන්න නිසා. මොකද කැම්පස් එක තියෙන්නෙ කැලණියෙ නම් කොලඹ කොහේ විභාග තියයිද දන්නෙ නෑනෙ. ඉතින් අහපු ප්‍රශ්නෙ කොහොම අවුල් වුනත් ඒකි දැනගන්න ඕන එතනට ආපු අයත් එක්ක සුහදව කතාකරන්න.. අපි නොදන්න දේවල් අහන්නනෙ බන් එතනට යන්නෙ.. දෙයක් දැනගෙන යන්නෙ නෑනෙ එතනට.. එතන මම අහපු ප්‍රශ්නෙ නෙවෙයි මචන් අවුලට ගියේ එතන උන් ජොබ් එක කරන්නෙ ආසාවෙන් නෙමෙයි


