එපිසිලෝන් ප‍්‍රභේදය මෙරටට ආවොත් පැයකට මරණ 30ක්.. දිනකට 700 පනී..

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    කොරෝනා වෛරසයේ එපිසිලෝන් යනුවෙන් හැඳින්වෙන ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් සෑම විනාඩි දෙකකටම එක් අයෙකු මිය යනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.


    එහි සභාපති රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරන්නේ නව වෛරසයට ජනතාව තුළ පවත්නා ප්‍රතිශක්තියකරණය හා එන්නත් මගින් ලබාදෙන ප්‍රතිශක්තිකරණය ප්‍රමාණවත් නොවන බවට තොරතුරු සොයාගෙන ඇති බවයි.


    දැනට මෙම ප්‍රභේදය මෙරටින් වාර්තා වී නැතත් ඉදිරි කාලයේ දී රට තුළ ව්‍යාප්ත වනු ඇතැයි මතයේ පිහිටා දැන් සිටම අවශ්‍ය තීන්දු තීරණ ගත යුතුව ඇතැයි ද ඔහු පැවසීය.


    ඩෙල්ටා ප්‍රබේදයෙන් විනාශ වූ ජීවිත ප්‍රමාණයට වඩා එපිසිලෝන් ප්‍රභේදයෙන් දහස් ගණනකගේ ජීවිත අහිමි වනු ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

    Source

    මේකේ ඉතුරු ටික කවදා වගේ වෙද්දී මෙහෙට එයිද බන්? 2022 ඉවර වෙද්දී? :D

    1*rGpOZt4LRMZ7DElrxVwl1A.jpeg


    ඊට පස්සේ එන්නේ කොයි හෝඩියේ ඒවාද? චීන? ජපන්? අරාබි? :D
     

    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    Original SARS-COV-19 : China
    Delta variant : India
    Epsilon variant : USA

    දැන් රුසියන් variant එකක් තමා අඩු
    ඔකට ගැමා - බ්‍රසීල් කියන එකත් එකතු කරගන්න (ලතින් ඇමරිකානු බලවතා) :D :D
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මේකේ ඉතුරු ටික කවදා වගේ වෙද්දී මෙහෙට එයිද බන්? 2022 ඉවර වෙද්දී? :D

    View attachment 139157

    ඊට පස්සේ එන්නේ කොයි හෝඩියේ ඒවාද? චීන? ජපන්? අරාබි? :D
    හම්මට තව සෑහෙන දුරක් යන්න තියනව
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    ඔය අර කිසිම vaccine එකකට ප්‍රතිචාර දක්වන්නේ නැති එක නේද
     
    • Like
    Reactions: Solo Rider