කෝටි දෙකකට ඉන්න තරම් කැලෑ නෑ.කැලෑ ඇතුලෙ හිරවෙලා මැරෙන්නෙKohoma hari machanla dan thiyanna wanagatha life ekakata purudu wela kala wadinna....
Anith ewa awa wage thawa enna thiyenne okai lamdai.oya dekath enna wedi kalayak yana ekak na.ආවෙ නැතත් ගෙන්න ගන්න බලයි...මොකද ? ඔය අලුත් ඒවත් ගෙන්න ගත්ත ඒවනේ....

කොරෝනා වෛරසයේ එපිසිලෝන් යනුවෙන් හැඳින්වෙන ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් සෑම විනාඩි දෙකකටම එක් අයෙකු මිය යනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.
එහි සභාපති රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරන්නේ නව වෛරසයට ජනතාව තුළ පවත්නා ප්‍රතිශක්තියකරණය හා එන්නත් මගින් ලබාදෙන ප්‍රතිශක්තිකරණය ප්‍රමාණවත් නොවන බවට තොරතුරු සොයාගෙන ඇති බවයි.
දැනට මෙම ප්‍රභේදය මෙරටින් වාර්තා වී නැතත් ඉදිරි කාලයේ දී රට තුළ ව්‍යාප්ත වනු ඇතැයි මතයේ පිහිටා දැන් සිටම අවශ්‍ය තීන්දු තීරණ ගත යුතුව ඇතැයි ද ඔහු පැවසීය.
ඩෙල්ටා ප්‍රබේදයෙන් විනාශ වූ ජීවිත ප්‍රමාණයට වඩා එපිසිලෝන් ප්‍රභේදයෙන් දහස් ගණනකගේ ජීවිත අහිමි වනු ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
Source


ඔකට ගැමා - බ්‍රසීල් කියන එකත් එකතු කරගන්න (ලතින් ඇමරිකානු බලවතා)Original SARS-COV-19 : China
Delta variant : India
Epsilon variant : USA
දැන් රුසියන් variant එකක් තමා අඩු

නහුතෙ කියල ලන්කන් වර්ශන් එකක් තමා අඩුOriginal SARS-COV-19 : China
Delta variant : India
Epsilon variant : USA
දැන් රුසියන් variant එකක් තමා අඩු
හම්මට තව සෑහෙන දුරක් යන්න තියනවමේකේ ඉතුරු ටික කවදා වගේ වෙද්දී මෙහෙට එයිද බන්? 2022 ඉවර වෙද්දී?
View attachment 139157
ඊට පස්සේ එන්නේ කොයි හෝඩියේ ඒවාද? චීන? ජපන්? අරාබි?![]()