මැදපෙරදිග යුද ගිනිදැල් මැදින් ඉන්ද්රකීලයන් සේ ඇදී යන එබුසෙ විරුවන්ට සෙත් පතා කෙරෙන පිච්ච මල් ලක්ශයේ බෝදි පුජාව කැලනි පන්සලේ දාතු පහල වූ ස්තානයේදී පැවැත්වේ.