ජාවාරම්කාර පූජාවලින් බෞද්ධයන් බේරා ගනිම&

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    එරෝසාන්ලට ඔවා බර වැඩියි
    එරෝසාන්ලා හිතන්නේ බුදු පිළිමෙට වැන්දොත් පින් කියලා
    එක පෙරලි පෙරලි වැන්දොත් තවත් පිං කියලා
    පිං කැටේට රුපියලක් දැම්මම ටං ගාන සද්දෙට එරෝසන්ලගේ හිත් ශාද්‍රවෙන් පිරෙනවා

    :rofl::rofl::rofl:
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    රාහුලේ ඉස්කෝලේ ලගින් නේද හයිවේ එකට යන්නේ ? මාතර රාහුලේ කිට්ටුව මුස්ලිම් නමක් තියෙන පැත්තක් තියෙනවාලු ඒ හරියේ ඉන්නේ ලොකු පොරවල්ලු (සිංහල) බන් , මාතර ගොඩක් එවුන් දන්නවලු බන් , හොයලා බලපන්

    highway ekata yanne nan ethanin thama. anagarika darmapalathumath a paththe(hiththatiye) samahara wita oya kiyanne akuressa hariye ekak wenna athi. aluthen muslim palliyak nan hadanawa dakka gandara hariye wage mathaka. hariyatama mathaka ne
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,079
    10,656
    113
    highway ekata yanne nan ethanin thama. samahara wita oya kiyanne akuressa hariye ekak wenna athi. aluthen muslim palliyak nan hadanawa dakka gandara hariye wage mathaka. hariyatama mathaka ne

    නෑ බන් රාහුලේ ලඟම මුස්ලිම් නමක් තියෙන ගමක්ගැන මේ කියන්නේ , උඹ මාතර ටවුමෙද ඉන්නේ ?
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    නෑ බන් රාහුලේ ලඟම මුස්ලිම් නමක් තියෙන ගමක්ගැන මේ කියන්නේ , උඹ මාතර ටවුමෙද ඉන්නේ ?

    man oya paththe ona tharan class gihin thiyanawa bn. oya kiyana gama mokadda? isadin da?
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,079
    10,656
    113
    a paththen ubata magulak wath hewuwada?:D:D:D

    නෑ බන් අපේ වෙන office එකක ඉන්නවා ඒ කිට්ටුව එකෙක් , ඌ තමයි කිවුවේ , අපේ රස්සාවේ හැටියට සල්ලි තියෙන එවුන් ගැන අපි ටිකක් interest , ඔය පැත්තෙලු මාතර සල්ලි තියෙන පොරවල් ඉන්නේ & කලින් හිටපු ඇමතිලා දෙන්නෙකුත් ඉන්නවාලු
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මොලේ තියෙන මිනිස්සු යම් දෙයක් දන් දෙන්නේ, පුජා කරන්නේ, පරිත්‍යාග කරන්නේ, පවරා දෙන්නේ එය ලබන කෙනාට පරිභෝජනය කරන්න නම්............. මේ හරයක් නැති පූජා මොනවද බන්:baffled::baffled::baffled::baffled:......
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    “erozon, මේ මල්, සුවඳ, මේවා තථාගතයන්ට කරන සැබෑ පූජා නො වෙයි. යමකු ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් යුක්ත ව, ධර්මානුකූල ව වසයි ද, අන්න ඔහු තථාගතයන්ට උතුම් ප්‍රතිපත්ති සත්කාර කරයි, පුදයි.”

    පරසතු මලින් පුද ..........ලද
    මුනි සඳුට දිය.............. නද
    වනපස මලින්...............පුද
    කළැයි පවසනු කුමන...වරදද

    - වෑත්තෑවේ හිමි ( ගුත්තිලය )
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,551
    25,896
    113
    මේවා වඳ කරන්න අමාරුයි. හඳුන් කූරු වල මාසික වෙළඳපල රු. බිලියන 4 ට වැඩී.

    ඉතින් අනෙක් ඒවාගෙන් බිලියන කීයක් ද සංසරනය වෙනවා ඇත්ද මේ පූජාවන් හරහා.


    පුළුවන් නම් හඳුන් කූරු ටිකක් හදලා විකුණාගනින්.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    භාග්‍යවතුන් වහන්සේ උදෙසා සිදු කරනා සියලුම පූජා මහත්පලයි මහාත් ආනිසංසයි. අත්හැරීමේ ප්‍රගුණ කරන්න නේ මේ සේරම කරන්නේ. මේවට අපහස කරලා නිකන් පව් පුරෝගන්නවා මේ මිනිස්සු. :yes: තමන් වපුරන දෙයින් නේ තමන්ට අස්වැන්න ලැබෙන්නේ.:D
     
    • Like
    Reactions: ForgottenSand

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    පරසතු මලින් පුද ..........ලද
    මුනි සඳුට දිය.............. නද
    වනපස මලින්...............පුද
    කළැයි පවසනු කුමන...වරදද

    - වෑත්තෑවේ හිමි ( ගුත්තිලය )


    මුට හරකා කියන්නේ නිකන්ද
    ගුත්තිලය කියන්නේ සාහිත්‍ය කෘතියක්‌ මිසක් ධර්මය ගැන පොතක් නෙමයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    මුට හරකා කියන්නේ නිකන්ද
    ගුත්තිලය කියන්නේ සාහිත්‍ය කෘතියක්‌ මිසක් ධර්මය ගැන පොතක් නෙමයි

    තෝනෙ හරක කියන දේ තේරුම් ගන්ඩ බැරි, උබල වගේ මිසදුටු අන්තවාදින්ට නොතේරුනාට අපි මක්ක කරනව..
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    නෑ බන් අපේ වෙන office එකක ඉන්නවා ඒ කිට්ටුව එකෙක් , ඌ තමයි කිවුවේ , අපේ රස්සාවේ හැටියට සල්ලි තියෙන එවුන් ගැන අපි ටිකක් interest , ඔය පැත්තෙලු මාතර සල්ලි තියෙන පොරවල් ඉන්නේ & කලින් හිටපු ඇමතිලා දෙන්නෙකුත් ඉන්නවාලු

    salli thiyana wunnan innawa a paththe. thawa ithin malu karayantath salli thiyno
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara

    මුට හරකා කියන්නේ නිකන්ද
    ගුත්තිලය කියන්නේ සාහිත්‍ය කෘතියක්‌ මිසක් ධර්මය ගැන පොතක් නෙමයි

    :yes::yes::yes:
    දර්ශණයයි සාහිත්‍යයි පටලවාගෙන​
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,079
    10,656
    113
    salli thiyana wunnan innawa a paththe. thawa ithin malu karayantath salli thiyno

    උඹ අර පන්සලක් හෝටලයක් විදියට හදපු කතාව බැලුවද , මට ඔය කතාව ඇත්තද කියලා දැනගන්න ඕන බන්
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    උඹ අර පන්සලක් හෝටලයක් විදියට හදපු කතාව බැලුවද , මට ඔය කතාව ඇත්තද කියලා දැනගන්න ඕන බන්

    a gana danne ne bn. gedara aya danneth ne. a side eke pnsal gana wadiya danne bn
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    imo,, ඕක වෙන්නේ මෙහෙමයි... කවුරු හරි දානයක් දෙද්දී චේතනාව තියෙන්නේ ඕනේ මේකෙන් කාට හරි යහපතක් වෙනව කියල,,,


    එහෙම නැතුව පින් ලබාගැනීමේ පාරමාර්තයෙන්ම කාටවත් ප්‍රයෝජනයක් නැති , අපතේ යන පුජාවක් කරොත් එකෙන් ඇත්තටම පින් ලැබෙන්නේ නෑ...


    හැමදේම වෙන්නේ තමාගේ මනස ඇතුලේ , තමාට වංචා කරගෙන පින් රැස් කරන්න බෑ...
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,079
    10,656
    113
    a gana danne ne bn. gedara aya danneth ne. a side eke pnsal gana wadiya danne bn

    කමක් නෑ මචන් , ඒ පැත්තට හරියටම කියන නම මොකක්ද බන් , මම google street view පාරක් දාලා බලන්නම්