ජාවාරම්කාර පූජාවලින් බෞද්ධයන් බේරා ගනිම&

HYBRIDPC

Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    “erozon, මේ මල්, සුවඳ, මේවා තථාගතයන්ට කරන සැබෑ පූජා නො වෙයි. යමකු ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් යුක්ත ව, ධර්මානුකූල ව වසයි ද, අන්න ඔහු තථාගතයන්ට උතුම් ප්‍රතිපත්ති සත්කාර කරයි, පුදයි.”
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:.......
     
    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    imo,, ඕක වෙන්නේ මෙහෙමයි... කවුරු හරි දානයක් දෙද්දී චේතනාව තියෙන්නේ ඕනේ මේකෙන් කාට හරි යහපතක් වෙනව කියල,,,

    එහෙම නැතුව පින් ලබාගැනීමේ පාරමාර්තයෙන්ම කාටවත් ප්‍රයෝජනයක් නැති , අපතේ යන පුජාවක් කරොත් එකෙන් ඇත්තටම පින් ලැබෙන්නේ නෑ...

    හැමදේම වෙන්නේ තමාගේ මනස ඇතුලේ , තමාට වංචා කරගෙන පින් රැස් කරන්න බෑ...
    :yes:

    pin ras kirimata api kamathi me atmayedi hari mathu atmayakadi sapa labaganimata...
    natuwa sansaraya gamana nimakirimata newei:D.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔච්චර මිත්යා පුජා වැඩිවෙන්නේ බුද්දගෝෂ බෞද්දයන්ගේ ආත්මාර්තය වැඩිවෙලා සැප විදින්න තියන තන්හාසේ නිසා නොවෑ ..බුද්දගෝෂ මහ එකා කියලා තියෙන්නේ පින් කොරගෙන ඉන්න කියලලුනේ ..
    ප්‍රාඩෝවල දුවනවා ..මිත්යා පුජා තියනවා..ලබන ආත්මේ ලැම්බොගිනියක් පතනවා..අනුරාදපුරේ ගොවියෝ වකුගඩු ලෙඩ හැදිලා වසබීලා මැරෙනවා..ඔන්න ඔක තමයි ආත්මාර්ත කුහකකම කියන්නේ ..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,201
    20,817
    113
    හස්තිශෛලපුර
    කැමති කෙනෙක් කැමති දෙයක් පූජා කරාය කියල කාටවත් හිත් රිදවා ගන්ඩ අවශ්යතාවයක් නැ..උඩම එක කෙමෙන්ට් එකක් මදිව කෙමන්ට් දෙකක් දාල බුරා පැනල තියෙන කතෝලික අන්තවාදීන්ට සතුට උදාකරන්ඩ පුද පුජා පැවත්වීම නතර කරන්ඩ ඔනෙ නැ..

    සල්ලි අපේනම් වියදම් කරන්නෙත් අපිමනම්, සහබාගී වෙන්නෙත් අපිමනම්, මේ කොහෙවත් ඉන්න මිසදුටු අන්තවාදින්ට ඇයි වේදනා..

    නිවවටයෙක් ජනාධිපති වෙලා *න්නයෙක් අගමැති උනාම ඔහොම තමා
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    imo,, ඕක වෙන්නේ මෙහෙමයි... කවුරු හරි දානයක් දෙද්දී චේතනාව තියෙන්නේ ඕනේ මේකෙන් කාට හරි යහපතක් වෙනව කියල,,,

    එහෙම නැතුව පින් ලබාගැනීමේ පාරමාර්තයෙන්ම කාටවත් ප්‍රයෝජනයක් නැති , අපතේ යන පුජාවක් කරොත් එකෙන් ඇත්තටම පින් ලැබෙන්නේ නෑ...

    හැමදේම වෙන්නේ තමාගේ මනස ඇතුලේ , තමාට වංචා කරගෙන පින් රැස් කරන්න බෑ...

    :yes:

    pin ras kirimata api kamathi me atmayedi hari mathu atmayakadi sapa labaganimata...
    natuwa sansaraya gamana nimakirimata newei:D.

    ඔච්චර මිත්යා පුජා වැඩිවෙන්නේ බුද්දගෝෂ බෞද්දයන්ගේ ආත්මාර්තය වැඩිවෙලා සැප විදින්න තියන තන්හාසේ නිසා නොවෑ ..බුද්දගෝෂ මහ එකා කියලා තියෙන්නේ පින් කොරගෙන ඉන්න කියලලුනේ ..
    ප්‍රාඩෝවල දුවනවා ..මිත්යා පුජා තියනවා..ලබන ආත්මේ ලැම්බොගිනියක් පතනවා..අනුරාදපුරේ ගොවියෝ වකුගඩු ලෙඩ හැදිලා වසබීලා මැරෙනවා..ඔන්න ඔක තමයි ආත්මාර්ත කුහකකම කියන්නේ ..

    :yes::yes::yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,683
    13,440
    113
    තෝනෙ හරක කියන දේ තේරුම් ගන්ඩ බැරි, උබල වගේ මිසදුටු අන්තවාදින්ට නොතේරුනාට අපි මක්ක කරනව..

    තෝ ගුත්තිල කාව්‍ය කියවලද බුද්ධ දර්ශනය ඉගෙන ගන්නේ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,683
    13,440
    113
    නෑ බන් අපේ වෙන office එකක ඉන්නවා ඒ කිට්ටුව එකෙක් , ඌ තමයි කිවුවේ , අපේ රස්සාවේ හැටියට සල්ලි තියෙන එවුන් ගැන අපි ටිකක් interest , ඔය පැත්තෙලු මාතර සල්ලි තියෙන පොරවල් ඉන්නේ & කලින් හිටපු ඇමතිලා දෙන්නෙකුත් ඉන්නවාලු

    ඉසාදීන් ටවුම
    ඔය හරියේ බර පොරවල් තමයි ඉන්නේ
    අපි මාතර
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Uba hari gonek ne. Manussayek tamange sesathama viyadama karala buduhamudurwont pujawak karanam ai ubalata ochara wedana. Uba hambakarapuwa neme. MUN hari modai me wage pin kama karana minussu diwaya loke yanakota mewata hullana un thirisan loke ipadenawa. ane ubala karana paw ubalama danne...Ea kale sitiwaru rankasi athurala pansal hadala puja karala tiyanwalu etakota ehema eke me monawada... Apita puluwan meta wada loku pinkam karanna ekata satutu wenna ona wenuwata hullanawa ammo mun wage paw karayo
     
    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    සමහර දේවල් ගැන සරලව හිතනක් එක වැරදි... අපි කාගෙවත් ශ්‍රද්ධාව අවශ්‍ය ප්‍රමාණයට දියුනු වෙලා නෑ.. ප්‍රතිපත්ති පුජාවලට පුරුදු වෙන්න නම් අපිට ආමිස පුජාවලිනුත් හිත පහදවාගන්න වෙනවා.. දැන් උබල කියන විසියට තව ටික කලකින් කියයි දළදා පෙරහැරත් වැඩක් නෑ කියලා.. එතකොට ඉස්සර රජවරු රුවන්වැලි සෑයවල් හැදුවේ බොරුවට කියයි.. අවුකන පොලොන්නරුවේ මහ ලොකු බුදු පිලිම හැදුවේ බොරුවට කියයි.. මම නම් කියන්නෙ මිනිස්සුන්ට හැකි පමනින් කටවත් හානියක් වෙන්නෙ නැති වෙන්න.. අඩුම පරිසරයටවත් හනි කරන්නෙ නැතුව ගැලපෙන පුද පුජා කරාට කමක් නෑ.. බොරුවට සල්ලි වියදම් කරල නෙවෙයි.. බුදුන් දහම් සගුන්ගෙ ගුන ගැන හිත පහදවාගෙන ඒව සිහිපත් කරලා.. එහෙම නැතුව හරියට ධර්මය රකින්න පුලුවන් නම් එහෙම කරන්න.. හැබැයි හොද සිතුවිලිවලින් කරන දේවල්වලට අකුල් හෙලන්න එපා.