එබුසේ මහා පය්ඩ් රය්ස් දන්සල

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,603
    125,054
    113
    දෙහිවල

    වෝල්ටරයා භාගයා මිස්ට සවු දන්සලකින් සවු දෙන්න වගේ යන්නෙ 🙄🤣🥲😑
    අඩෝ.. පොකුන පාරෙ නැද්ද බන් වෙනදා වගෙ සීනි සම්බල් පාන් දන්සල..???
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    පෝලිමට එන්න..

    Emperor Penguin Walking GIF by Nat Geo Wild
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    උදෙන්ම මොනවද?
    උදෙන්ම මුකුත් දෙන්නේ නෑ මාත්තියා.. පුළුවන් නම් අපිටත් මොනාහරි ගෙනත් දෙන්න..

    දැනටත් මිනිස්සු පෝලිමේ ඉන්නවා. ඒකයි පෝලිමට එන්න කිව්වේ :D
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    හෙනගහන්න... යකෝ දැනුයි ඇහැරුනේ... කව්ද යකෝ දන්සල පිටිපස්සේ බිව්වේ...🫣
    අනෙ අපිනම් දන්නෑ. අර ලොකු අයියල ටික තමා පිටිපස්ස පැත්තෙ ඉඳියෙ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene
    හෙනගහන්න... යකෝ දැනුයි ඇහැරුනේ... කව්ද යකෝ දන්සල පිටිපස්සේ බිව්වේ...🫣
    දන්සලේ බීලා නැගිටගන්න බැරුව සිටි පුද්ගලයෙකුගේ වීඩියෝවක් එ.බු.සේ වෙත ලැබී තිබෙනව
    61457d72ec5e6f5c3c4d2f06e8c252b0.gif
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හෙනගහන්න... යකෝ දැනුයි ඇහැරුනේ... කව්ද යකෝ දන්සල පිටිපස්සේ බිව්වේ...🫣

    හෑ
    මොන
    කෝ
    කොහෙද
    කවුද

    දන්සලේ බීලා නැගිටගන්න බැරුව සිටි පුද්ගලයෙකුගේ වීඩියෝවක් එ.බු.සේ වෙත ලැබී තිබෙනව
    61457d72ec5e6f5c3c4d2f06e8c252b0.gif

    දැකල පුරුදු මූනක්

    ඔක්කොම වරෙන් දන්සල සුද්ද කරන්න. PHI එන්න කලින්
    එව්වා ඔය කොල්ලො කුරුට්to කරාවි @NRTG

    අපි යමු යන්න
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    එව්වා ඔය කොල්ලො කුරුට්to කරාවි @NRTG

    අපි යමු යන්න

    මාත්තියාලා කෑවනම් බිව්වානම් අස්කරලාම යන්න..
    නැත්තම් දෙයියයෝන්ගෙන් මන්න පාර තමා කන්න වෙන්නේ...

    guyPWuU.gif
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    දන්සලේ බීලා නැගිටගන්න බැරුව සිටි පුද්ගලයෙකුගේ වීඩියෝවක් එ.බු.සේ වෙත ලැබී තිබෙනව
    61457d72ec5e6f5c3c4d2f06e8c252b0.gif
    මෙහෙමවත් ඉතුරු උනා නං ඇති... 😁
    ඔක්කොම වරෙන් දන්සල සුද්ද කරන්න. PHI එන්න කලින්
    වෝල්ට මහත්තයෝ... සුද්ද කරන ගමන් මොනවහරි අනුමත කරනවද... ඕව ඉතින් අමුවෙන් කරන්නත් පුලුවන් වැඩද අප්පා... :sorry:

    හෑ
    මොන
    කෝ
    කොහෙද
    කවුද

    දැකල පුරුදු මූනක්

    එව්වා ඔය කොල්ලො කුරුට්to කරාවි @NRTG

    අපි යමු යන්න
    අඩෝ උඹ ඊයේ සේප් එකේ මාරු උනා නේද.... පවුලත් එක්කද දන්සැලට ආවේ 😁
    ------ Post added on May 5, 2023 at 12:38 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,054
    113
    දෙහිවල
    වෝල්ට මහත්තයෝ... සුද්ද කරන ගමන් මොනවහරි අනුමත කරනවද... ඕව ඉතින් අමුවෙන් කරන්නත් පුලුවන් වැඩද අප්පා... :sorry:
    අනිවා, උදෙන්ම කරේ ගල් බෝතල් තුනකට කරපිංචා අතු ටික දැම්ම එක.
    1ට වගේ සෙට් වෙමු අස්කරලා. හවස ආයේ යන්නත් එපැයි.
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,177
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    View attachment 204137
    ආ සීයෙ, අමුවෙන් ගහනව කිව්ව හින්ද වතුර ටිකක්වත් ගෙනාවෙ නෑ සැන්ඩි කරගන්න
    අත විතරක් නැතුව කෙල්ලගෙ පොටෝ එකකුත් දාහන් බලන්න
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    අනිවා, උදෙන්ම කරේ ගල් බෝතල් තුනකට කරපිංචා අතු ටික දැම්ම එක.
    1ට වගේ සෙට් වෙමු අස්කරලා. හවස ආයේ යන්නත් එපැයි.
    වෝල්ටයියෙ ඒ යනකොට මාවත් එක්කන් යනවා ඈහ්