එබුසේ මහා පය්ඩ් රය්ස් දන්සල

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල
    Aah me inne ape kollo tika mn et hewwa ko kiyala. Ara athana inna kella ape standards walata set wenawa wage 7/10 denna puluwan.
    නිසාන්ත අයියගේ ලොකු කෙලි ඒ.
    හෙන විතරයි ගැහුවේ නැත්තේ

    වෝල්ටයියෙ ඒ යනකොට මාවත් එක්කන් යනවා ඈහ්
    බයික් එකේ පිටිපස්සේද මල්ලි?
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,629
    1,569
    113
    කෑවට පස්සෙ බොක දාන්ඩ මන් ගානෙ කක්කුසියක්,, pp rs50/=
    1000_F_134485200_Viu4NBx3RGTlHTICyxzxHbJ2jxXewOWH.jpg
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    නිසාන්ත අයියගේ ලොකු කෙලි ඒ.
    හෙන විතරයි ගැහුවේ නැත්තේ
    ඕකට නං හෙනත් ගැහුවා කියනවා අර සිස්සත්වේ කරන වෙල ගාව පංතියේ උං කතාවෙනවා මං අහගෙන...😁
     

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    ඊයේ දන්සල අදත් නැහැ. එන්නනම් එපා පෙරේත හැත්ත :angry:
    අපි මේ ප්‍රෝෆිට් එකෙන් බොන්න යන්නේ @Solo Rider @$Gangster$
    ඒවනම් මහ කැත වැඩ. එකට පෝලිමෙ ඉදල එහෙම කරන එක හරි නෑනෙ:no:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල
    ඒවනම් මහ කැත වැඩ. එකට පෝලිමෙ ඉදල එහෙම කරන එක හරි නෑනෙ:no:
    උබත් වරෙන් එහෙනම්. එද්දී ඩන්හිල් පැකට් එකක් අරන් වරෙන් කඩේ ඇරලා තිබ්බොත්
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene
    ඊයේ දන්සල අදත් නැහැ. එන්නනම් එපා පෙරේත හැත්ත :angry:
    අපි මේ ප්‍රෝෆිට් එකෙන් බොන්න යන්නේ @Solo Rider @$Gangster$
    දන්සැල් ඕනෙ නම් middle way එකට වරෙන් රොටියක් කම්න
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    බැතිබර දායකත්වය
    Scurvy Restaurant
    අපෙන් කෑවොත් පිටයන්නේ නෑ. පිටින් කෑවොත් අපි දන්නේ නෑ
    පෝලිමේ එන සියලුම තට්ටයන්ට නොමිලේ මන්න පහර
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    අම්මෝ දැන් ගෙදර ආවේ බන්,

    බත්
    පාන් සමග සීනි සම්බල්
    පාන් සමග සුප්
    රොටි සමග සම්බල්
    කඩල - 3
    සව් කන්ජි - 2
    රණවරා සමග හකුරු
    කොත්තමල්ලි සමග බිස්කට්
    නෙස්කැෆේ - 2
    බීම - 8
    අයිස් ක්‍රීම් - 7

    තව තිබුනා බං...ඒත් සරීර සවුක්‍ය ගැන හිතලා අත ඇරියා :no:
    nxt poson තමයි :yes:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    View attachment 204143
    View attachment 204145
    මීගමුවෙ දන්සල් ටික @PHBhagya @AnuradhaRa
    දුර වැඩියිනෙ...
    වෝල්ටරයා භාගයා මිස්ට සවු දන්සලකින් සවු දෙන්න වගේ යන්නෙ 🙄🤣🥲😑
    හපෝ... මේ වැස්සෙ මොන සවුද... සෙම ඇවිස්සෙනව...
    ඊයේ දන්සල අදත් නැහැ. එන්නනම් එපා පෙරේත හැත්ත :angry:
    අපි මේ ප්‍රෝෆිට් එකෙන් බොන්න යන්නේ @Solo Rider @$Gangster$
    කෝ ගන්න බලන්න සල්ලි ටික... ගණං හදල එකතු කරල බෙදල කරල ගන්න...

    පන්තියෙ සල්ලි එකතු කරල කොස්සයි, ඉදලයි අරගෙන ඉතුරු වෙච්ච රු 42 පන්තියෙ හිටපු ළමයි 36 අතරෙ එකාට ශත 75 ගානෙ බෙදල දුන්න සාධාරණ කොල්ලෙක් මම..