එබුසේ මහා පය්ඩ් රය්ස් දන්සල

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කොල්ලෙක් ???

    Question Mark What GIF by MOODMAN
    ඔවු ඔවු...
    පෝලිං නැතුව බත් කනකොට කෙල්ල.. දැන් කොල්ල...
    ඇයි..? ප්‍රශ්නයක්ද..
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඊයේ දන්සල අදත් නැහැ. එන්නනම් එපා පෙරේත හැත්ත :angry:
    අපි මේ ප්‍රෝෆිට් එකෙන් බොන්න යන්නේ @Solo Rider @$Gangster$
    බොමු බොමු.. ගල් නම් බෑ ඔන්න. මම ගල් බොන්නෙ නෑ 🥴
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,285
    113
    ඊයේ දන්සල අදත් නැහැ. එන්නනම් එපා පෙරේත හැත්ත :angry:
    අපි මේ ප්‍රෝෆිට් එකෙන් බොන්න යන්නේ @Solo Rider @$Gangster$
    අපි කැම්පස් ඉන්නකොට ඩයල් එකක් බත් දන්සැලකට කියල වටේන්ම සල්ලි එකතු කරල බීම දන්සලක් දුන්න වගේ උබල මොනව කියලද සල්ලි එකතු කරේ අපිට ගෝට් චීස් දෙනව කියලද?

    සබාපතිතුමා මෙහෙන් එන්න. ඔයා පෝලිමේ ඉන්න එපා #9inchesEK
    කවුද දැන් ටේප් එකක් තියාන මැන්නෙ ගාන
    ------ Post added on May 6, 2023 at 3:03 PM
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අපි කැම්පස් ඉන්නකොට ඩයල් එකක් බත් දන්සැලකට කියල වටේන්ම සල්ලි එකතු කරල බීම දන්සලක් දුන්න වගේ උබල මොනව කියලද සල්ලි එකතු කරේ අපිට ගෝට් චීස් දෙනව කියලද?
    නෑ අපි චීස් දෙනවා... ගෝට් ව ගෙදරින් ගේන්න ඕනෙ... 😁
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    ගිය පාර දන්සලෙන් යටිමඩි ගහපු සල්ලි වලින් තව දන්සලක් දෙන්න තිබ්බ...