එබෝලා_වෛරසය

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    එබෝලා වෛරසය යුරෝපයට සහ ආසියාවටත්




    ebolapic.jpg



    මාරාන්තික එබෝලා වෛරසය යුරෝපය සහ ආසියාවට පැතිරයාමේ අවදානමක් පවතින බව ජාත්‍යන්තර සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දී තිබෙනවා. මේ වනවිට අප‍්‍රිකානු මහද්වීපයට අයත් රටවල සීග‍්‍රයෙන් පැතිර යන එබෝලා වෛරසය හේතුවෙන් පසුගිය මාස කිහිපය තුළ පමණක් මියගිය සංඛ්‍යාව 672 ක්. ඇමරිකාව මේ වනවිටත් අප‍්‍රිකානු රටවල විවිධ ක්‍ෂෙත‍්‍රවල සේවයේ නියුතු සිය වැසියන් නැවත ඇමරිකාව වෙත ගෙන්වාගැනීම ආරම්භ කර තිබෙනවා. බි‍්‍රතාන්‍යයද සිය වැසියන්ට විශේෂ අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. යුරෝපා සංගමය මෙම මාරාන්තික එබෝලා වෛරසය යුරෝපය වෙත පැතිර ගියහොත් එය පාලනය කිරීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග මේ වනවිටත් ගෙන ඇති බව සඳහන්.



    hiru
     
    • Like
    Reactions: waruna87

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,863
    113
    canada
    අවුරුදු ගණනක ඉදන් දන්න මේ මගුලට තවම බෙහෙත් හොයාගන්න බැරි උන එක හිතාගන්න අමාරුයි, මෙච්චර වෛද්‍ය විද්‍යාව දියුණු කලෙක. aids ඇරුනහම තව හොද කරන්න බැරි virus ගොඩක් තියෙනවා වගේ. virus කියන්නේ නිතරම වෙනස්වන පරිණාමය වන ජාතියක්නේ. වේගයෙන් පැතිරෙන ඔයවගේ එකක් අවොත් මුළු මානව සංහතියම අතු ගැවීලා යයිද මන්ද. මට හිතෙන්න අනාගතේ මානව ශිස්ටචාරය නැතිවෙලා යන්න බොහෝදුරට ඉඩතින්නේ ඔයවගේ දරුණු virus එකකින්.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    mekath oriyan huthuimanage vADAK da koheda??? ko me oriyan suththa??? adahas dakvvnna balanna me pilibandava..

    දෙවිවරුන්ට අගෞරව කරලා එන දඩුවම් හරිම බලවත්.ඒක නිසා කට පරිස්සමෙන්.ඔවුන් මේක අපේ වැඩක් තමයි.අපි පොලවට සෑහෙන දේවල් දුන්නත් අපිට පොලවෙන් ලබගත හැකි කිසි දෙයක් නැත.
     

    waligamaya

    Well-known member
  • මෙගැන ලන්කවේ කිසිම වගකිවයුතු අයතනයක් දැනුවත්නැ, මම අගමන විගමම එකේ එන්ගෙනුත් ඇහුව උන් දන්න මගුලක් නැ, වරයේ medical officer ලත් දන්නේනැ, ස්වර්න වහිනියේ news අන්ෂයට කිව්ව උන් පඩෙකට මව ගනන් ගත්තේනැ. බල්ලනට ඔන කියන කත පකන කතාවිතරයි
    මෙකට බෙහෙත් කරන්න යන ඩොකාලටත් මෙක හැදිල මැරෙනව, අගහරුවදා සියෙර ලියොන් වල මෙකට හිටපු හොදම ඩොකත් මලා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,053
    113
    දෙවිවරුන්ට අගෞරව කරලා එන දඩුවම් හරිම බලවත්.ඒක නිසා කට පරිස්සමෙන්.ඔවුන් මේක අපේ වැඩක් තමයි.අපි පොලවට සෑහෙන දේවල් දුන්නත් අපිට පොලවෙන් ලබගත හැකි කිසි දෙයක් නැත.
    නොදකින් කාලකණ්ණිය තො මිනිස්සුන්ට උදව් කරන්නෙ උගෙන් වැඩක් ගන්න බලාගෙනද? එහෙනන් කඩයක් දාපන් මේක කරන්න මෙච්චරයි කියල.
     

    Similar threads