Gama koheda??නෑ මේ පැත්තෙ වයසට ගිහින් ස්වාභාවික මරණයක් උනොතින් ගෙදර ට ඇවිත් එම්බාම් එක කරණව මල්ශාලාවෙ ඒ කෙනා ඇවිදින් .... ඌ එම්බාම් එක කරන්න කලින් බොනව ශේප් එකේ ...
ඊටපස්සෙ මාමගෙ මිනිය අරන් ආපු හර්ස් එකෙ මිනිහ මිනිය දකුණ මාතර ඉඳල කිලෝමීටර් 30 ගානක් අරන් ආවෙ තනියම .. මහ රෑ 2 - 3 විතර වෙලා එද්දි ... .... මම කතා කරාම එයා කියනව ගානක් නෑ පුරුදු වෙලාලු ... තනියම මිනිය එම්බාම් කරල, තනියම අන්දල සේරම කරල තමයි තනියම අරන් ආවෙ මිනිහා ....
මාර මිනිස්සු ... හිත කොච්චර හයිය වෙන්න ඔනිද නේද![]()