එම්බාම්_කාමරේ

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මචන් පිරිමි අය එම්බාම් කරද්දි ශිශ්නය ගැටගහනවද.. ෆෝමලින් නහර වලට ගහද්දි ශිශ්ණය කෙලින් වෙනව කියල අහල තියනව එහෙම කෙලින් වුනොත් ආයෙම බස්සන්න බැහැ කපන්නම වෙනව කියල එකෙක් කිව්ව එහෙම කරනවද මචං

    දැන් ඕක අහල අපේ එවුන් පොමලින් ගහ ගනීද දන්නේ නැහැ viagra වලට යන සල්ලි ඉතුරු කරගන්න...:lol::lol::lol:
     

    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle

    හිතට මොකක්ද එකක් දැනුන බං..

    අපිටත් කවද හරි ඔය දේට මුහුණදෙන්න වෙනවනේ මේ ආතල් ගත්තට:dull:
    Sirawata machan......
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඒ වුණාට සිරුර සහිත මිනී පෙට්ටිය ඒ අයගේ නිවෙස්වලට රැගෙන යන අවස්ථාවලදී බොහෝ අසාමාන්‍ය දේවල් සිදුවන බව එම අවමංගල්‍ය රථ රියැදුරන් කොතෙකුත් කියල තියෙනවා. ඒ හොල්මන් අවතාර වගේ දෙයක්ම කියල පිළිගන්න එයාල සූදානම් නැතත් පුදුමාකාර සිද්ධි සමුදායක් ඔවුන් අතරින් කියවෙලා තියෙනවා. ඒ පුදුම සිද්ධි අපි තවත් දිනෙක කියවමු.

    ikmanta kiyapan machan ekath. iwasillak nathoo :no: