මචන් පිරිමි අය එම්බාම් කරද්දි ශිශ්නය ගැටගහනවද.. ෆෝමලින් නහර වලට ගහද්දි ශිශ්ණය කෙලින් වෙනව කියල අහල තියනව එහෙම කෙලින් වුනොත් ආයෙම බස්සන්න බැහැ කපන්නම වෙනව කියල එකෙක් කිව්ව එහෙම කරනවද මචං
දැන් ඕක අහල අපේ එවුන් පොමලින් ගහ ගනීද දන්නේ නැහැ viagra වලට යන සල්ලි ඉතුරු කරගන්න...



. වටිනා post එකක්
.

