මරණය........
අපිත් සමග ඉන්න
අපේ සෙවනැල්ල නම්...
උපන් හැමට ඒ මරණය උරුම නම්....
ඉන්නේ කුමට මරණය
බලාපොරොත්තුවෙන් පැමිනීම............






අඩෝ මරණය...වර...මං සූදානම්...
පොර බය වෙයි නේද මෙහෙම කිව්වහම...
ඇත්තටම මරණයට අපි බය ඇයි? අපි හොඳින් ඉන්නවනම් මාරය කොයි වෙලාවෙ ආවත් අපිට බයෙන් ඉන්න ඕන නෑ නේද?



ඔය කිව්වට................
අපි නොදන්න live
හෙම්බිර්ස්සාවටත් දුවන්නේ medicare![]()
හ්ම්ම්ම්...ලෙඩකට බෙහෙත් ගන්නෙ මරණයට බය නිසාද?
ටිකක් හිතන්න ඕනෙ...