එමිල් සවුන්ද්‍රනායගම් – ශ්‍රී ලංකාවෙන් බ&#3538

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    එමිල් සවුන්ද්‍රනායගම් – ශ්‍රී ලංකාවෙන් බ&#3538

    emil-saundra-thumb.jpg


    ගේම් කාරයා කියන වචනය වඩාත් ජනප්‍රියත්වයක් ලබන්නේ මෑතකදි අවසන් වෙච්ච කූඹියෝ ටෙලිය හින්දයි. ගේම් කාරයො කියල කිවුවම ඉතින් ලංකාවෙ වැඩි දෙනෙක්ට මතක් වෙන්නෙ අපේ දේශපාලක සෙට් එක තමයි. හැබැයි අපි මේ කියන්න යන්නේ ඊටත් වඩා ඉහළින්, ජාත්‍යන්තර වශයෙන් ගේම් ගහපු ලංකාවෙන් බිහිවුණ ප්‍රබලම Con Artist කෙනෙක් ගැනයි. මේ නම නම් අද කාලෙ බොහෝ දෙනෙක් අහලවත් නැතිව ඇති. අපි මේ කියන පුද්ගලයාගෙ කූට මොළයෙන් ගහපු ගේම් හින්දා සමහර රටවල් වලට පවා ආර්ථික පසුබෑම් ඇතිවෙලා තියනවා. ඒ විතරක්ද? මහා බ්‍රිතාන්‍යයේ මිනිස්සු හාර ලක්ෂයකගෙ කණින් රිංගලා, ඒ අයගෙ මුදල් වංචා කරලා සැපවත් ජීවිතයක් ගෙවන්න මෙයා සමත් වෙලා තියනවා. ලෝකයේ ප්‍රබලම දේශපාලකයින්ව විතරක් නෙමෙයි, ඒ කාලෙ හිටපු පාප් වහන්සේව පවා තමන්ගෙ සාක්කුවෙ දාගෙන හිටියා කියල කියන, ලංකාවෙන් බිහිවුණ ලොකුම ගේම්කාරයා එමිල් සවුන්ද්‍රනායගම් ගැනයි මේ ලිපිය.

    ඉතිරිය කියවන්න මෙතැනින්
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    බලාගෙන ගියාම ලොකුම වංචාකාරයො දෙමලු නේ බං අර්ජුන ලා වගේ.....