කිරි එකක් හදලා දුන්න බිව්වේ නෑ.okunta wathura/jeewani powapan winadi 10n 10ta wage leda wunama kanneth nattan
කිරි එකක් හදලා දුන්න බිව්වේ නෑ.okunta wathura/jeewani powapan winadi 10n 10ta wage leda wunama kanneth nattan
හපොයි!! අපේ අම්මා නං කියන්නේ මිනිස්සුන්ගෙන් යන්න තියෙන මරාල සත්තුන්ගෙන් යනව කියල![]()
අපේ කලින් එකෙක්ට ලෙඩහ් හැදුනා ඌට ඔලුව උස්සන් ඉන්න බෑ. ඔලුව පාත් වෙලා කොයි වෙලෙත්. කෙලින් ඇවිදින්න බෑ. වෙරිකාරය වගේ යන්නෙ. මං හිතුවා මැද කනේ ඉන්ෆෙක්ෂන් එකක්වත් ද දන්නෑ කියල. ඩොකා කිව්ව අමු මාළු කාල හැදුන මොකක්ද ලෙඩක් කියල. බේත් දුන්නම එවෙලෙට හරිගියා. ඒත් ඌ හොඳ නිරෝගි සතෙක් උනේ නෑ ඊට පස්සෙ.මම දෙන්නෙම් ආමු මාළු බන්. දැන් තම්බපු මාළු දුන්නට කන්නේ නෑ මුන්. වමනේ දානවා තම්බපු මාළු. මාරම ඇක්ටිව්. සෙල්ලම් කරනවා දුවනවා හපනවා.
මටත් හිතිල තියනව.මේ ලගදි පාරක් ලග දෙන්නෙක් දැක උස්සන් ආව එක්කෙනෙක් මලා. අනිත් පොර සුපිරියට ඉන්නව.. මාස දෙකක් වගේ දැන්අපේ කලින් හිටපු බළල්ලුන්ට ඔය ඉන්ජෙක්ෂන් ඔක්කොම ගැහුවා. හැබැයි ලෙඩ ඉවරයක් නෑ. හැමදාම ලෙඩින්. ඩොකාල කියනව අමු මාළු දෙන එපාලු. මේ ඉන්ජෙක්ෂන් එක ගහමුලු මේ බේත දෙමුලු. උන් කිසි ක්‍රියාශීලී ගතියක් නෑ. අඩු තරමෙ දඩයමක්වත් කරන්න හදන්නෙ නෑ. ප්‍රතිශක්තිය අන්තිම දුර්වලයි. ඒ උනාට බලපන්කො ඔය මාළු ලෑලි ගාව එහෙම ඉන්න උන්. තුවාල ඇරුණම ඉහෙන් බහින ලෙඩක් නෑ. මටනම් හිතෙන්නෙ ඕවා බේත් සමාගම් වලින් හදාගත්ත බොරු. ඔය වැඩේ මිනිස්සුන්ටත් ඔහොමම කරනවා උන්.
අන්න හරි මේක තමාtricat එක ගහපන් සල්ලි බලන් නැතුව.
පස්සෙ බොරුවට දුක් වෙලා වැඩක් නෑ.
![]()
bonne na balen powanna ona syringe ekakin, kiri newi jeewani thamai leda wunama hari yanneකිරි එකක් හදලා දුන්න බිව්වේ නෑ.
අපේ තම්බපු මාලු දෙන්නෙ එකෙක් බත් එකට අනල දෙන්ඩ ඕන අනික උඩින් පේන්න තියන්න ඕන නැත්තන් කන්නෙ නෑ.මම දෙන්නෙම් ආමු මාළු බන්. දැන් තම්බපු මාළු දුන්නට කන්නේ නෑ මුන්. වමනේ දානවා තම්බපු මාළු. මාරම ඇක්ටිව්. සෙල්ලම් කරනවා දුවනවා හපනවා.

amu maalu denna epa mcn bade amaru hadenwa, bacteria infection ehema enwa, paw bn photo eka ain karapan dukaiමම දෙන්නෙම් ආමු මාළු බන්. දැන් තම්බපු මාළු දුන්නට කන්නේ නෑ මුන්. වමනේ දානවා තම්බපු මාළු. මාරම ඇක්ටිව්. සෙල්ලම් කරනවා දුවනවා හපනවා.
amu maalu denna epa mcn bade amaru hadenwa, bacteria infection ehema enwa
kiri deddi elu kiri hari lactose adu mkak hri denna one samahara puso lactose intolerance thiyenwabonne na balen powanna ona syringe ekakin, kiri newi jeewani thamai leda wunama hari yanne
මොකක්හරි ලෙඩක්ද බන්? යකෝ සත්තු ඇති කරනවනම් ගහන්න ඕන බෙහෙත් එහෙම ගහලා තියාගනින්. එතකොට ඉතින් ලෙඩකින් මැරෙන්න තියන චාන්ස් එක අඩුයි.දවස් දෙකකට පස්සේ ක්කොහෙද ගිහින් ආවා. එදා ඉඳන් ඇඟට පන නැතුව හිටියා. හැබැයි කෑවා බිව්වා. කන නිසා ටිකකින් හරියයි කියලා හිතලා බලන් හිටියා. ඊයේ කන එක නැවැත්තුවා. ගෙනියන්න එකෙක් නැතුව ගෙවල් ළඟ පොඩි එකෙක් ඉස්කෝලේ ඇරිලා එනකන් හිටියා දවල්ට බෙහෙත් ගේන්න යන්න. ඊට කලින් ගියා..
අවුරුදු 1 යි මාස 8ක් හිටියා සහෝදරයෙක් වගේ ළඟටම වෙලා.අන්තිමේ ඉන්න තැනම චූ දාගත්තා.
ඉතුරු තුන් දෙනාට අද හෙටම tricat එක ගහන්න යන්න ඕන.
![]()
risk ekak tyenwa leda godakata, godak puso hunt karata kanawa adui gedarin hariyata kanna hambenwa nm, ape ekkena nm eliyata yanne na ge athulemai hadanne sterilization eka karama awidinna yanne naDafaq
how do they eat rats then
risk ekak tyenwa leda godakata, godak puso hunt karata kanawa adui gedarin hariyata kanna hambenwa nm, ape ekkena nm eliyata yanne na ge athulemai hadanne sterilization eka karama awidinna yanne na
වෙන නොවෙන එක මොනවා උනත් එහෙම ප්‍රාර්ථනයක් හරි කරන එක වටිනවනේ. කවුද දන්නෙ ඊළග ආත්මෙකදි අපි කවුරු වෙලා උපදියි ද කියලා?Ehema wen ne bn mun athma dahas gannan sattu wela ipadenne ema lesiyen manussa wenna be