දවස් දෙකකට පස්සේ ක්කොහෙද ගිහින් ආවා. එදා ඉඳන් ඇඟට පන නැතුව හිටියා. හැබැයි කෑවා බිව්වා. කන නිසා ටිකකින් හරියයි කියලා හිතලා බලන් හිටියා. ඊයේ කන එක නැවැත්තුවා. ගෙනියන්න එකෙක් නැතුව ගෙවල් ළඟ පොඩි එකෙක් ඉස්කෝලේ ඇරිලා එනකන් හිටියා දවල්ට බෙහෙත් ගේන්න යන්න. ඊට කලින් ගියා.. 
අවුරුදු 1 යි මාස 8ක් හිටියා සහෝදරයෙක් වගේ ළඟටම වෙලා.අන්තිමේ ඉන්න තැනම චූ දාගත්තා.
ඉතුරු තුන් දෙනාට අද හෙටම tricat එක ගහන්න යන්න ඕන.
අවුරුදු 1 යි මාස 8ක් හිටියා සහෝදරයෙක් වගේ ළඟටම වෙලා.අන්තිමේ ඉන්න තැනම චූ දාගත්තා.

ඉතුරු තුන් දෙනාට අද හෙටම tricat එක ගහන්න යන්න ඕන.