එයත් ගියා... 😥

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,082
    24,643
    113
    tracing Geo-location.. ... ...
    RIP, he had a happy life for sure.

    Hopefully the CDS will send your new overlord soon

    EE604mm.png

    අඩෝ මේකනං සිරා නේද.. අපේ ගෙදර පූසෝ ඔක්කොම 8ක් වගේ ඉඳලා තියනවා.. එකෙක්වත් අපි ගෙනත් හදලා නෙවෙයි..
     
    • Like
    Reactions: Hyaenidae

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Our cat is spayed yet she still hunts (and eats) lizards and rats whenever she sees one

    She gets to eat raw or boiled fish every day too
    risk ekak tyenwa mcn immune system eka anuwa thamai ithin. boiled ma diyan,. hunt karana eka nawaththanne na massek wath ithuru karanne na puuso. kanna denna epa hunt karata. samanyen offsprings la durwalai nm pusiyo pataw maranawa loku wenna kalin,
     
    • Like
    Reactions: Hyaenidae

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,591
    22,740
    113
    අම්බකිස්ස
    රේබීස් වෙන්නත් පුලුවන් මචන්.පරිස්සමින්. සර්පයොත් ගහනවා වෙලාවකට.

    ඌ හැබැයි ලස්සන පූසෙක්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,498
    113
    අඩෝ මේකනං සිරා නේද.. අපේ ගෙදර පූසෝ ඔක්කොම 8ක් වගේ ඉඳලා තියනවා.. එකෙක්වත් අපි ගෙනත් හදලා නෙවෙයි..

    We had over a dozen as of now, all strays

    Come to think of it can't remember a time we didn't have a cat or three
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    රේබීස් වෙන්නත් පුලුවන් මචන්.පරිස්සමින්. සර්පයොත් ගහනවා වෙලාවකට.

    ඌ හැබැයි ලස්සන පූසෙක්
    sarpayek gahnna tyena chance eka nm gdak adui ballo wage nemei munge reaction time eka patta wadi sarpaya ta harennawath ba, awla tyenne niyapothu ehema trim karala nm thamai

    mn danna tharamin lankawe polagai, gardiyai thamai aggresive widiyt hasirenne anith sarapyo shy maaru wenna thamai blnne puluwan tharam
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    දවස් දෙකකට පස්සේ ක්කොහෙද ගිහින් ආවා. එදා ඉඳන් ඇඟට පන නැතුව හිටියා. හැබැයි කෑවා බිව්වා. කන නිසා ටිකකින් හරියයි කියලා හිතලා බලන් හිටියා. ඊයේ කන එක නැවැත්තුවා. ගෙනියන්න එකෙක් නැතුව ගෙවල් ළඟ පොඩි එකෙක් ඉස්කෝලේ ඇරිලා එනකන් හිටියා දවල්ට බෙහෙත් ගේන්න යන්න. ඊට කලින් ගියා.. 😥

    අවුරුදු 1 යි මාස 8ක් හිටියා සහෝදරයෙක් වගේ ළඟටම වෙලා.අන්තිමේ ඉන්න තැනම චූ දාගත්තා. :(

    ඉතුරු තුන් දෙනාට අද හෙටම tricat එක ගහන්න යන්න ඕන.


    cJ5BvMW.png
    අෆොයි දෙවියනෙ 😓 ලස්සන පූසෙක් තිරිසන් ආත්මෙ ඉවර කරලා හොද තැනක ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!

    මට නම් මිනිස්සු මැරුණටත් වඩා අව්ල් බන් සත්තු මැරුණම 🥺
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    Threewheeler ekaka yanna thibbane . :( :( :(

    පූසො හදනව නම් tricat ගහපන්. බැරි නම් නොහද හිටපන්
    හ්ම්ම්. මැරුනම පෝස්ට් දාලා වැඩක් නෑ.
    ------ Post added on Sep 27, 2024 at 3:36 PM
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    RIP one orange brain cell
    Remove the photo or add a spoiler

    පූසො හදනව නම් tricat ගහපන්. බැරි නම් නොහද හිටපන්
    Nah, I've had over five cats even persians ones. Never had to go for a vet.

    Some cats, I'd say most cats, naturally immune to these diseases, idk
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,498
    113
    Nah, I've had over five cats even persians ones. Never had to go for a vet.

    Some cats, I'd say most cats, naturally immune to these diseases, idk

    Yep none of my strays were ever vaccinated except for the free rabies vaccination, none of them died of sudden illness like this

    2-3 crashed into cars and the rest just simply disappeared
     
    • Like
    Reactions: poopoo