එයත් යන්නම යයි!! එරාජ් ප්‍රනාන්දු මහතා ගෙලවැලලාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,590
    3,209
    113
    40+ උන් suicide කරගන්නවා වැඩිද දැන්?

    අපේ පැත්තේ 60+ එකෙක් ලගදි sucide කර ගත්තා. තව අර ලගදි මැරැණ බදුල්ලේ doctor.
     
    • Like
    Reactions: hitter

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,412
    3,081
    113
    Was he too going to jail..?

    අවශ්‍ය ඉදිරි නීතිමය පියවරයන් ප්‍රමාදයකින් තොරව ගැනීම සඳහා මෙම සුවිශේෂී නඩු තීන්දුවේ පිටපතක් කොළඹ මහාධිකරණය වෙත යොමු කිරීමටද අභියාචනාධිකරණ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ. හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු වැඩබලන අධ්‍යක්ෂ මොහිදීන් මොහොමඩ් සකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම මගින් මෙසේ කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණි.
    🏛️
    ✨
     

    nidarsha91

    Well-known member
  • මැරුනු මනුස්සයෙක්ට බැනල වැඩක් නෑ නේද මචන්? අපි තනි තනියම හැදුන නන් දවසක මේ වගේ අවසානයක් අපිට හිමි වෙන එකක් නෑ. ඒ වගේම අපේ වට පිටාවෙ මිනිස්සු අපි හින්ද අපහසුතාවයට පත් වෙන එකක් නෑ
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,450
    1,654
    113
    Oceania
    මොකද්ද බන් මේ සීන් එක මට කිසිම දෙයක් තේරුන්නෑ.
     

    jeremiah91

    Well-known member
  • May 28, 2025
    415
    549
    93
    සියදිවි නසාගැනීමක් බව දෙරණ කියයි!
    රොටියගෙ රොටි කඩේ නයි නටවන උන් ටික තීන්දුත් දීලා!
     
    • Haha
    Reactions: laka007 and wpril5

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,904
    3,109
    113
    colombo
    මට අමුතු සතුටකුත් එනවා. මිනිසුන්ව කාපු වධ දීපු වුන් එක එකා යනවාට.

    හැබැයි. ජොනී කාරයාට විරුද්ධව සාක්ෂි දෙන්න හිටියා ද ,? එනම් කෙස්.