එයත් යන්නම යයි!! එරාජ් ප්‍රනාන්දු මහතා ගෙලවැලලාගෙන සියදිවි හානි කරගෙන තිබේ.
P Peace for All Well-known member Mar 10, 2024 3,135 2,269 113 Sep 2, 2026 #2 Was he too going to jail..? Reactions: hitter
GeeBeePee Well-known member May 27, 2025 1,635 2,561 113 Sep 2, 2026 #4 mu neda ara pistholayak aran duwagena ena photo ekak viral une? Reactions: Hithumathe Jeevithe, waca and hitter
Naughty_kiththa Well-known member Jul 28, 2024 2,589 3,208 113 Sep 2, 2026 #5 40+ උන් suicide කරගන්නවා වැඩිද දැන්? අපේ පැත්තේ 60+ එකෙක් ලගදි sucide කර ගත්තා. තව අර ලගදි මැරැණ බදුල්ලේ doctor. Reactions: hitter
40+ උන් suicide කරගන්නවා වැඩිද දැන්? අපේ පැත්තේ 60+ එකෙක් ලගදි sucide කර ගත්තා. තව අර ලගදි මැරැණ බදුල්ලේ doctor.
imback2008 Well-known member Nov 1, 2025 2,409 3,070 113 Sep 2, 2026 #6 Peace for All said: Was he too going to jail..? Click to expand... අවශ්‍ය ඉදිරි නීතිමය පියවරයන් ප්‍රමාදයකින් තොරව ගැනීම සඳහා මෙම සුවිශේෂී නඩු තීන්දුවේ පිටපතක් කොළඹ මහාධිකරණය වෙත යොමු කිරීමටද අභියාචනාධිකරණ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ. හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු වැඩබලන අධ්‍යක්ෂ මොහිදීන් මොහොමඩ් සකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම මගින් මෙසේ කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණි. Reactions: Dr.Sheldon_Suprakata, Peace for All, waca and 1 other person
Peace for All said: Was he too going to jail..? Click to expand... අවශ්‍ය ඉදිරි නීතිමය පියවරයන් ප්‍රමාදයකින් තොරව ගැනීම සඳහා මෙම සුවිශේෂී නඩු තීන්දුවේ පිටපතක් කොළඹ මහාධිකරණය වෙත යොමු කිරීමටද අභියාචනාධිකරණ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ. හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු වැඩබලන අධ්‍යක්ෂ මොහිදීන් මොහොමඩ් සකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම මගින් මෙසේ කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණි.
ROCCO-X Well-known member May 12, 2017 10,119 3,588 113 Pls wear a MASK Sep 2, 2026 #7 Peace for All said: Was he too going to jail..? Click to expand... Peace for all Reactions: hitter
thilangr8 Well-known member Sep 18, 2008 21,597 5,989 113 හෝම් ස්වීට් හෝම් Sep 2, 2026 #8 Reactions: Dr.Sheldon_Suprakata, redux, Maui_15 and 4 others
imback2008 Well-known member Nov 1, 2025 2,409 3,070 113 Sep 2, 2026 #9 GeeBeePee said: mu neda ara pistholayak aran duwagena ena photo ekak viral une? Click to expand... ow Reactions: hitter
GeeBeePee said: mu neda ara pistholayak aran duwagena ena photo ekak viral une? Click to expand... ow
Jihadi john Well-known member Aug 22, 2024 4,459 8,610 113 Sep 2, 2026 #10 Reactions: Udee KJ, waca and hitter
nidarsha91 Well-known member Sep 21, 2010 6,540 5,395 113 ......පුංචි ඉතාලියේ ....... Sep 2, 2026 #11 මැරුනු මනුස්සයෙක්ට බැනල වැඩක් නෑ නේද මචන්? අපි තනි තනියම හැදුන නන් දවසක මේ වගේ අවසානයක් අපිට හිමි වෙන එකක් නෑ. ඒ වගේම අපේ වට පිටාවෙ මිනිස්සු අපි හින්ද අපහසුතාවයට පත් වෙන එකක් නෑ Reactions: Udee KJ and uthpalakalwana
මැරුනු මනුස්සයෙක්ට බැනල වැඩක් නෑ නේද මචන්? අපි තනි තනියම හැදුන නන් දවසක මේ වගේ අවසානයක් අපිට හිමි වෙන එකක් නෑ. ඒ වගේම අපේ වට පිටාවෙ මිනිස්සු අපි හින්ද අපහසුතාවයට පත් වෙන එකක් නෑ
waca Well-known member Nov 13, 2006 3,781 2,274 113 Nugegoda Sep 2, 2026 #12 Jihadi john said: Click to expand... ගැම්ම
N NowUCmeNowUDont Active member Oct 6, 2025 135 212 43 Sep 2, 2026 #13 හපොයි කොහොම හිටපු උන්දැලා ද බියකරු සසර Reactions: lakshitha2011
samindi Well-known member Mar 20, 2007 1,450 1,654 113 Oceania Sep 2, 2026 #14 මොකද්ද බන් මේ සීන් එක මට කිසිම දෙයක් තේරුන්නෑ.
lilman Well-known member May 10, 2009 41,204 54,991 113 Colombo Sep 2, 2026 #15 එක එකාට කඩේ ගිහින් බල්ලො වගේ මැරිල යනව Reactions: EVC, laka007 and thomian
B Bounty_Hunter Well-known member Apr 18, 2015 3,423 5,794 113 Sep 2, 2026 #17 මරාල බල්ලො ටිකට වැඩේ දෙනවා නේද හිමීට.
J jeremiah91 Well-known member May 28, 2025 415 549 93 Sep 2, 2026 #18 සියදිවි නසාගැනීමක් බව දෙරණ කියයි! රොටියගෙ රොටි කඩේ නයි නටවන උන් ටික තීන්දුත් දීලා! Reactions: laka007 and wpril5
Clockwork Well-known member Mar 6, 2024 9,652 9,138 113 Sep 2, 2026 #19 Jihadi john said: Click to expand... @erozan karaya wge
J jjpala Well-known member Oct 22, 2014 2,901 3,102 113 colombo Sep 2, 2026 #20 මට අමුතු සතුටකුත් එනවා. මිනිසුන්ව කාපු වධ දීපු වුන් එක එකා යනවාට. හැබැයි. ජොනී කාරයාට විරුද්ධව සාක්ෂි දෙන්න හිටියා ද ,? එනම් කෙස්.
මට අමුතු සතුටකුත් එනවා. මිනිසුන්ව කාපු වධ දීපු වුන් එක එකා යනවාට. හැබැයි. ජොනී කාරයාට විරුද්ධව සාක්ෂි දෙන්න හිටියා ද ,? එනම් කෙස්.