එයාගෙ එක තමයි

j-lisa

Well-known member
  • May 12, 2012
    883
    371
    63
    ado patta ban...
    rep++
    000205B3.gif
    000205AF.gif
    0002031E.gif
    0002031E.gif
    0002031E.gif
     

    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    තාම නිදා ගත්තේ නෑ

    අලුතින් විවාපත් වූ තරුණියෝ දෙදෙනෙක් මාරකැට්ටුවේදී හමුවී ආගිය තොරතුරු කතා කරමින් සිට අවසානයේදී තම ස්වාමි පුරුෂයන්ගේ විත්ති කතා කරන්නට වූහ.

    ඔයාගෙ මහත්තයා නින්දෙන් ගොරවනවද?
    එකියක් අනිත් තැනැත්තියගෙන් ඇසුවාය.

    දන්නෙ නෑ අනේ.බැඳලා තාම සුමානයයිනෙ.අපි තාම නිදා ගත්තෙ නෑ.
    ඇය කීවාය.

    :lol: :lol: