එයාටෙල් කෝලර් ටියුන් ?
මොකක්ද බං මේ එයාටෙල් කෝල ටියුන් මඟුල ? අද උදෙ නමේට විතර මෙන්න මෙහෙම මැසේජ් එකක් ආව..
Your subscription to Caller Tunes will be renewed in 2 days.You will be charged Rs.03.00+Tax .Please recharge your account to enjoy the service.
මොන රෙද්දක්ද බං.. මං මෙහෙම එකක් සබ්ස්ක්රයිබ් කලෙත් නෑ.. මුන් මේක අයින් කරගන්න විදිහක් කියන්නෙත් නෑ :/ රුපියල් තුනක් කියන්නෙ එසේ මෙසේ ගාණක්ද බං
මුන්ට සල්ලි වල අගයක් නෑ.. අනේ දන්න කෙනෙක් ඉන්නවනං මේ මඟුල අන්සබ්ස්ක්රයිබ් කරන විදිහ කියා දියංකො.. රුපියල් තුනක් හොයාගන්න කන කට්ට දන්නෙ අපි :/ මුන්ට බලෙන් සර්විස් දීල ඒව කපාගන්න දෙන්න පුළුවන්ද..