එයාට ලැජ්ජයිලු

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,545
    13,139
    113
    🤍
    මේකේ බවලත් උගතුන්ගේ උපදෙස් මත මම ටිකක් වෙනස් කරා ඇප්පෝර්ච් එක ... ෆෝටෝ එහෙම එවන්න කියලා , හොට් කියලා, මුරෘන්ගා අත්තේ තිබ්බා... හම්මට දැන් කතා කරන්න ලැජ්ජයි කියනවා. මන් ඇයි අහුවෙ නම් නෑ.

    මම හැබැයි ෆෙන්ඩ්සෝන් එකෙන් එලියට ටිකක් ඇද්දා .. කුනුහරප ජාති කරලා කියලා නම් නෙමේ...

    සාමාන්ය එදිනෙදා වෙන දේවල් වල ඩබල් මීනින් තියන් දෙවල් එතකොට ... කෑල්ලකට සලකන ආකරායට මැසේජ් කිරීම වගේ දෙවල් වලින්....

    කොහොම්ද තවත් සෝන් එකෙන් එලියට ගන්නේ සහා... දැනට මම තමයි එයාගේ දේවල් අහන්නේ .. එයා අහන්නේ ඉදලා හිටලා... ගුඩ් මෝනින් එක පාවා දාන්නේ මන්.. කිහන්කො මේකෙ තත්වෙ වෙනස් කරගන්න ක්‍රම ටිකක්..

    එක පාරට ලොකු වෙන්සක් ඕන් නෑ... හිමීට වෙනස් කරන්නයි ඕන.....
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,545
    13,139
    113
    🤍
    Onewata wadiya care karanna epa.
    ඒකි සමහර විට මම කෙයා කරනවා කියලා ද්න්න නිසාම ලොකු සීන් එකේ ඇත්තෙ නේහ්... එක අඩු කරන්න නම් ඒකි මාව කෙයා කරන තැනට ගෙන්නෙනි කොහොමද?
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඒකි සමහර විට මම කෙයා කරනවා කියලා ද්න්න නිසාම ලොකු සීන් එකේ ඇත්තෙ නේහ්... එක අඩු කරන්න නම් ඒකි මාව කෙයා කරන තැනට ගෙන්නෙනි කොහොමද?
    Uba kellawa physically hambenawanam wade goda. Message walin nam amarui. Bari na
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    හොට් කියලා, මුරෘන්ගා අත්තේ තිබ්බා... හම්මට දැන් කතා කරන්න ලැජ්ජයි කියනවා. මන් ඇයි අහුවෙ නම් නෑ.

    මම හැබැයි ෆෙන්ඩ්සෝන් එකෙන් එලියට ටිකක් ඇද්දා .. කුනුහරප ජාති කරලා කියලා නම් නෙමේ...

    සාමාන්ය එදිනෙදා වෙන දේවල් වල ඩබල් මීනින් තියන් දෙවල්
    monawada double meaning dewal kiwwa. kella lannayi or uda thiyana double meaning ewa nam ok , nath nam double meaning wal katha idk e wage ewa nam kiwwe friend zone thamai eth benefits ekka.eth love nam owa kiyanna epa.
    issara nam kello ehema early 20s wala, danuth ehema athi,

    dan awula thinne msg kataddima bandinna ganata ena eka , 30 or 30 kittu unama, kellonta talk karaddi issara thibba gathiya nha mula indanma kasada bandina wage yanne. loku line aduyi kellonge, parissam wenna ona. early 20s or kalin kale nidahas ita wada gidakntalk karaddi
     
    • Like
    Reactions: SpinXO

    mata paduwe inn kiuwhama man kiynw oya hambunam nam paduwe inna bari wei kiyla ehen reply enw e mokada ekata kiynw kemathima ken alaga iddi paduwe inna amarui kiyl aye reply enw ane me kiyalaa

    සතියක් කෙයාර්ලස් ඉදල බලපන් සමහර විට ඒකිම අහයි උබෙන්
    හැමදාම කෙයාර් කරනවා ගු මෝනින් , කන්න කියනවා, ගෙදර් ආවද බලනවා.. ... ඒකී හොයනවටත් කැමතී වගේ... balannanko
    Uba kellawa physically hambenawanam wade goda. Message walin nam amarui. Bari na
    hambune deparai me auruddatam dura inne eki
    තමුසෙට ඇති වෙන්න චාන්ස් දීලනෙ.
    sirawatamada
    ------ Post added on Sep 24, 2023 at 9:13 AM
     
    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    සරල විදියට හිතන්න ඕන කෙල්ලෙක්ට ගෑනිකට වටිනාකමක් තේරුණොත් ඌ යකෙක් උනත් ඌ එක්ක ඉන්නවා.
    තියෙන එකම දේ ඒ කාලය ඇතුළත ඒකිගේ අවශ්‍යතාවයන් අධ්‍යනයකින් දැනැගැනිම විතරයි.
    උබගේ කතාවේ හැටියට දවස් 2කින් 3කින් වගේ කියපන් උබට ඉස්සරහට ලොකු චාන්ස් එකක් එයි වගේ කියල. ඊට පස්සේ හිමිට චුට්ටක් ලනුව බුරුල් කරන්න ඕන.ලනුව අතාරින්න නෙවෙයි.පොඩ්ඩක් බුරුල් කරන්න විතරයි.නැත්තන් ඕකි යයිද
    දන්නෙත් නැ. පොඩ්ඩක් ඇතාරියම පස්සෙන් එයි.
     
    • Like
    Reactions: Psiko

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    Uba kellawa physically hambenawanam wade goda. Message walin nam amarui. Bari na
    :yes: මේකනං සිරාම කතාව. අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි... ගොඩක් වෙලාවට phone වලින් ඇදෙන වලිත් ශනිකෙන් ඉවර වෙනව හම්බෙන්න ගිහින් අරහෙන් මෙහෙන් පොඩ්ඩක් මිරිකුව ගමන්.. පුලුවන්නම් physically හම්බෙන්න පලයන් ඉක්මනට... messages වලින් පට්ට ගේමක් දෙන්න වෙනව බන්...
     
    Last edited: