මේකේ බවලත් උගතුන්ගේ උපදෙස් මත මම ටිකක් වෙනස් කරා ඇප්පෝර්ච් එක ... ෆෝටෝ එහෙම එවන්න කියලා , හොට් කියලා, මුරෘන්ගා අත්තේ තිබ්බා... හම්මට දැන් කතා කරන්න ලැජ්ජයි කියනවා. මන් ඇයි අහුවෙ නම් නෑ.
මම හැබැයි ෆෙන්ඩ්සෝන් එකෙන් එලියට ටිකක් ඇද්දා .. කුනුහරප ජාති කරලා කියලා නම් නෙමේ...
සාමාන්‍ය එදිනෙදා වෙන දේවල් වල ඩබල් මීනින් තියන් දෙවල් එතකොට ... කෑල්ලකට සලකන ආකරායට මැසේජ් කිරීම වගේ දෙවල් වලින්....
කොහොම්ද තවත් සෝන් එකෙන් එලියට ගන්නේ සහා... දැනට මම තමයි එයාගේ දේවල් අහන්නේ .. එයා අහන්නේ ඉදලා හිටලා... ගුඩ් මෝනින් එක පාවා දාන්නේ මන්.. කිහන්කො මේකෙ තත්වෙ වෙනස් කරගන්න ක්‍රම ටිකක්..
එක පාරට ලොකු වෙන්සක් ඕන් නෑ... හිමීට වෙනස් කරන්නයි ඕන.....

මේකනං සිරාම කතාව. අත්දුටුවයි ප්රත්යක්ශයි... ගොඩක් වෙලාවට phone වලින් ඇදෙන වලිත් ශනිකෙන් ඉවර වෙනව හම්බෙන්න ගිහින් අරහෙන් මෙහෙන් පොඩ්ඩක් මිරිකුව ගමන්.. පුලුවන්නම් physically හම්බෙන්න පලයන් ඉක්මනට... messages වලින් පට්ට ගේමක් දෙන්න වෙනව බන්...