එයාර්කන්ඩිසන් හෙල්ප් බන්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    දම්‍රෝ එකේ තියෙන Panasonic Twin Cool Inverter with IOT / WIFI

    මොඩල් එක හොද්ද මචන් යූ සිරිස් එක 18000 පට්ට ගානක්. මේක නම් 331 වගේ වෙන්නෙ. මොකෝ බන් කරන්නේ පිට් එකට හෙල්ප් එකෙක් දෙන්ඩ :P
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඕවගේ මචන් නම විතරයි අනික් ඔක්කොම වගේ එකයි
    සිංගර් එකේ එහෙම තියෙන ඔක්කොම එහෙමයි
    එනර්ජි එෆිෂන්සි අනම් මනම් කියල තිබ්බට ලොකු වෙනසක් නැ

    මීඩියා වගේ බ්‍රෑන්ඩ් එකක් ගන්න බලන්න ගෙවන ගානට සාදාරන
    නමට අහු වෙන්න එපා
    කොහොමත් උබ සෝල ගහල නිසා කෙස් එකක් නැ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඕවගේ මචන් නම විතරයි අනික් ඔක්කොම වගේ එකයි
    සිංගර් එකේ එහෙම තියෙන ඔක්කොම එහෙමයි
    එනර්ජි එෆිෂන්සි අනම් මනම් කියල තිබ්බට ලොකු වෙනසක් නැ

    මීඩියා වගේ බ්‍රෑන්ඩ් එකක් ගන්න බලන්න ගෙවන ගානට සාදාරන
    නමට අහු වෙන්න එපා
    කොහොමත් උබ සෝල ගහල නිසා කෙස් එකක් නැ
    මීඩියා ? koheda ban tiyenne. :rolleyes:
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Haier ekak mage tiyenne... meka nam hodai wage

    non inverter 12000 btu

    meka dawasema on.. thawa hot water shower eken dawasata parak nananwa
    uyanne induction eken
    fridge eka on

    bila awe 10,000
     
    • Love
    Reactions: manjulabw

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,363
    41,298
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    දම්‍රෝ එකේ තියෙන Panasonic Twin Cool Inverter with IOT / WIFI

    මොඩල් එක හොද්ද මචන් යූ සිරිස් එක 18000 පට්ට ගානක්. මේක නම් 331 වගේ වෙන්නෙ. මොකෝ බන් කරන්නේ පිට් එකට හෙල්ප් එකෙක් දෙන්ඩ :P
    Den mona AC da ban- heta indan petrol denne katawath :P
    Owa karaganna one eh kaale.
     
    • Like
    • Love
    Reactions: manjulabw and EVC