එයාර්ටෙල් ලංකාවෙන් ඉවත්වෙයි!

Kavindu1221

Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ehemada nathi nam damala gahala yanawada? etisalat / tigo wage
    etisalat kiyanne hutch eke shareholder kenek.15% ayithi.

    එයාර්ටෙල් පාඩු ලබන ආයතනයක් නේ..
    උන්ගේ කොච්චර පැකේජ් තිබ්බත් නගරෙන් ඇතුලට කවරේජ් අඩුයි..
    ඔය හේතු නිසා කස්ටමර් බේස් එක අඩුයි..
    ඩයලොග් එකට විකුනලා ඇති 75% ක් විතර..
    ඩයලොග් එකෙන් ඇක්සෙස් කරනකොට ලාබේ ඩබල් වෙයි සිග්නල් එක්ක..
    එතකොට දෙගොල්ලටම පාඩුවක් නෑ..
    ow.
    hutch ekka roaming agreement gahala network infrastructure share karagannath plan kala.mama hithanne hutch eka market eke tikk stable una nisa un wadeta kamathi wenna na
    ------ Post added on May 2, 2023 at 7:36 PM
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    එයාර්ටෙල් පාඩු ලබන ආයතනයක් නේ..
    උන්ගේ කොච්චර පැකේජ් තිබ්බත් නගරෙන් ඇතුලට කවරේජ් අඩුයි..
    ඔය හේතු නිසා කස්ටමර් බේස් එක අඩුයි..
    ඩයලොග් එකට විකුනලා ඇති 75% ක් විතර..
    ඩයලොග් එකෙන් ඇක්සෙස් කරනකොට ලාබේ ඩබල් වෙයි සිග්නල් එක්ක..
    එතකොට දෙගොල්ලටම පාඩුවක් නෑ..
    එයාටෙල් පාඩු ලංකාවේ බන් ..දැන් සින්ඝලුන්ට බුදුසරනයි ..ඩයලොග් කියන පදේට නටන්න වෙන්නේ ...
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    එයාර්ටෙල් පාඩු ලබන ආයතනයක් නේ..
    උන්ගේ කොච්චර පැකේජ් තිබ්බත් නගරෙන් ඇතුලට කවරේජ් අඩුයි..
    ඔය හේතු නිසා කස්ටමර් බේස් එක අඩුයි..
    ඩයලොග් එකට විකුනලා ඇති 75% ක් විතර..
    ඩයලොග් එකෙන් ඇක්සෙස් කරනකොට ලාබේ ඩබල් වෙයි සිග්නල් එක්ක..
    එතකොට දෙගොල්ලටම පාඩුවක් නෑ..
    Unta company akulan yanawata wada duwana eka tama laaba. Oka mata kiwwe issaara hutch ekey lokek. Eventually mey wage merger ekak set karan un maaru wenawa.
     

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    Airtel ලංකාව දාල යන්නේ නෑ, ඕකෙන් වෙන්නේ Airtel එකට Dialog එකේ පදේට නටන්න වෙන එක. කම්පැනි දෙකම බැක්බෝන් Share කරගන්න නිසා Airtel එකේ කවරේජ් එකයි Dialog speed එකයි වැඩිවෙයි. ලාබ පැකේජ් left වෙයි. කම්පැනි දෙකේම ලොස් එක අඩුවෙයි 😉
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    ඩයලොග් එකට සෙට් කරනවලු නේද. එයාර්ටෙල් යූස් කරපු උන්ට ගෞරවයෙන් බුදු සරනයි. 😪
    Adu kule kiwa neda? Amunagena thiyenne dialog ekka...
    Dan kawalan cast ekak neda ehenan
    Lol
     
    • Sad
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    ..ඩයලොග් කියන පදේට නටන්න වෙන්නේ ...
    xgdCO8g.png
     

    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    හැබැයි බන් ඔවුන් ආව නිසා තමා සිම් එක හරි ගනන් අඩු උනේ. යකෝ ඒ කාලෙ අලුත් සිම් එකක් රුපියල් 1000ට ඩයලොග් දුන්නෙ.. මුං ඇවිල්ල සිම් නොමිලේ දුන්නා...😂🤣
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    හැබැයි බන් ඔවුන් ආව නිසා තමා සිම් එක හරි ගනන් අඩු උනේ. යකෝ ඒ කාලෙ අලුත් සිම් එකක් රුපියල් 1000ට ඩයලොග් දුන්නෙ.. මුං ඇවිල්ල සිම් නොමිලේ දුන්නා...😂🤣
    අම්මෝ ඔව්. 2005 ඩි අර ට්‍රාන්ස්පේරන්ට් ඩයලොග් සිම් එකක් ගත්තේ 1500ට. ඒ කාලේ අඩුම කාඩ් ඒකත් රුපියල් 400ක්. 😣