එයාර්ටෙල් ලංකාවෙන් ඉවත්වෙයි!

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    මේක technically businesses agreement එකක්.
    මේකෙදි වෙන දේ සරලව කිව්වොත්, airtel users ලට Dialog network එකේ free Roaming ලැබිලා, Dialog users ලට airtel network එකේ free roaming ලැබුනා වගේ දෙයක් තමා වෙන්නෙ. එතකොට ඩයලොග් කියන තැනක අමුතුවෙන් airtel ලට ටවර් හදන්නවත්, airtel තියන තැනක අමුතුවෙන් dialog ටවර් හදන්නවත් ඔන නැ

    copied
    Math hthanne meka thama wenna yanne. Nathuwa hutch eka etislat eka gatha wage ekak newe
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,294
    7,807
    113
    airtel mara gemak dunna wage neda ban lankawe inna, barima thana dennati (just my assumption)
    e wage.. sim eka mn airplane mode daala tibba kaalayak.. mage anith Mobitel or hutch number ekata call karala airtel ekata offer ekak tiyenwa eka dawas 2kin wage expire wenaw..use karanna kiyala kellek call karalath kiwa. deparak.
     
    • Like
    Reactions: Cenon

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Math hthanne meka thama wenna yanne. Nathuwa hutch eka etislat eka gatha wage ekak newe
    Web capture_3-5-2023_82459_dlg.dialog.lk.jpeg
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ

    lankawe mobile market eke monopoly ekk na.ehema thibuna nam fibre wala thiyenawa wage charges patta wadi wenna ona.eth lankawe mobile network hama ekema plans athara loku gap ekk na.
    profits nathi wenne unge business plans nisa.un balanne service quality eka improve karanne nathuwa cheap prices walata package deela customer base eka hadaganna.eth ehema karanna ba godak minissu quality eka ganath balana nisa.
    ------ Post added on May 3, 2023 at 7:40 AM

    එකත් ඇත්ත quality එක නම් අන්තිමයි dialog වලත් 4g full සිග්නල් නෑ.. අඩුවෙන් තියන්නේ
     
    • Like
    Reactions: Kavindu1221

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    එකත් ඇත්ත quality එක නම් අන්තිමයි dialog වලත් 4g full සිග්නල් නෑ.. අඩුවෙන් තියන්නේ
    ටවර් එක පේන හරියෙ හිටියත් Dialog සිග්නල් කනු දෙකයි තියෙන්නේ. Dialog වලත් ඇති කොලිටියක් නෑ, අංකෙ මාරුකරන්න බැරිනිසා තමා දැන් ගොඩක් අය Dialog පාවිච්චි කරන්නේ. ඇප් එකවත් හරියට නෑ.
     
    Last edited:

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලයිට් බිල් ඉතිරි කරගන්න ටවර් වල සිග්නල් පවර් එක අඩු කර්ලා තියෙන්නෙ! එවගෙම ඔකුන් 4ජි/5ජි ජි ජි ගහා හැමිනුනාට කරන්නෙ සිග්නල් එක වෙනස් කරන ඇන්ටෙනා දාන එක, එකෙක්වත් බැක්බොන් එකෙ බැන්ඩ්විත් එක වැඩි කරන්නෙ නැහැ, යුසර්ස්ලා වැඩි වෙලාවට තාම ෆුල් 3ජි ස්පිඩ් එකවත් ලැබෙන්නෙ නැහැ,,
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ලයිට් බිල් ඉතිරි කරගන්න ටවර් වල සිග්නල් පවර් එක අඩු කර්ලා තියෙන්නෙ! එවගෙම ඔකුන් 4ජි/5ජි ජි ජි ගහා හැමිනුනාට කරන්නෙ සිග්නල් එක වෙනස් කරන ඇන්ටෙනා දාන එක, එකෙක්වත් බැක්බොන් එකෙ බැන්ඩ්විත් එක වැඩි කරන්නෙ නැහැ, යුසර්ස්ලා වැඩි වෙලාවට තාම ෆුල් 3ජි ස්පිඩ් එකවත් ලැබෙන්නෙ නැහැ,,
    lankawe backbone eke prashnayak newei thiyenne.4G bandwidth madi network walata.eth dan e issue ekath fix wela iwarayi 3G spectrum refarming, 4G b41 nisa.
     
    • Like
    Reactions: GobbaSira

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    ලයිට් බිල් ඉතිරි කරගන්න ටවර් වල සිග්නල් පවර් එක අඩු කර්ලා තියෙන්නෙ! එවගෙම ඔකුන් 4ජි/5ජි ජි ජි ගහා හැමිනුනාට කරන්නෙ සිග්නල් එක වෙනස් කරන ඇන්ටෙනා දාන එක, එකෙක්වත් බැක්බොන් එකෙ බැන්ඩ්විත් එක වැඩි කරන්නෙ නැහැ, යුසර්ස්ලා වැඩි වෙලාවට තාම ෆුල් 3ජි ස්පිඩ් එකවත් ලැබෙන්නෙ නැහැ,,
    ඔකුන් කියන්නෙ සිග්නල් කනු අවම දෙකක් පෙන්නනවනම් ඇති කියලා. Traffic වැඩි උනාම Speed එක 1mbps වත් එන්නේ නැ. බොරුවට Band 3 දාගෙන වැලලෙන්න හදන්නේ :p
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    දැන් ශිංහලුන්ට අඩුකුලේ පැකේජ් ටික ලෙප්ට් උනාම අඬ අඬ ද ඉන්න වෙන්නේ 🙄
     
    • Love
    Reactions: EVC

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,368
    1
    4,071
    113
    ඩයලොග් එකේ උන් රජයේ ඔක්කොම අල්ලගෙන උන්ට ඕන විදියට policy හදාගෙන monopoly තියන් ඉන්නෙ.
    corruption is the bane in this country. Do not blame politicians. This type of merger will not be allowed in some countries as it is anti -competitive and monopolistic considering mkt domination of Dialog
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මාගේ මතකය දිව යනවා airtel රු.25 ට 100ම්බි දුන්න කාලේ සිම් කර්මාන්තය උඩුයටිකුරු කරපු කොම්පැනියක් ඉස්සර සිම් එකක් ගන්නවා කියන්නේ ඉඩමක් කඩමක් ගන්නවා වගේ වැඩක් මේ යක්කු සිම් දන්සල් දුන්නා 😁
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මාගේ මතකය දිව යනවා airtel රු.25 ට 100ම්බි දුන්න කාලේ සිම් කර්මාන්තය උඩුයටිකුරු කරපු කොම්පැනියක් ඉස්සර සිම් එකක් ගන්නවා කියන්නේ ඉඩමක් කඩමක් ගන්නවා වගේ වැඩක් මේ යක්කු සිම් දන්සල් දුන්නා 😁
    Hutch 2006 kale tamai sim dunne
    Issara ID tibuna ape kollo phone ekak ganna kalin SIM ekak aran purse eke dagena hitiye :D
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Hutch 2006 kale tamai sim dunne
    Issara ID tibuna ape kollo phone ekak ganna kalin SIM ekak aran purse eke dagena hitiye :D
    ⁣⁣airtel mobile broadband වලින් ලොකු පෙරලියක් කලා ඒ කාලේ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    ටවර් එක පේන හරියෙ හිටියත් Dialog සිග්නල් කනු දෙකයි තියෙන්නේ. Dialog වලත් ඇති කොලිටියක් නෑ, අංකෙ මාරුකරන්න බැරිනිසා තමා දැන් ගොඩක් අය Dialog පාවිච්චි කරන්නේ. ඇප් එකවත් හරියට නෑ.
    ඔව් bn..ලංකාවේ ඔක්කොම service එකයි..කිසිම quality එකක් නෑ
     
    • Like
    Reactions: podiya22