හැබැයි කෙටි කාලෙකට විතරයි.
මම Use කරනවා මචං. 22 l එක. ඔකේ මචං AC එක වගේ cool එකක් නම් එන්නේ නැහැ. එත් ceiling fan එකක් දානවට වඩා යන current bill එක අඩුයි. තව දෙයක් තමා timer එකක් තියෙන නිසා current bill එක save කර ගන්න පුළුවන්.
ඔකේ මචං ICE WATER දැම්මොත්, ICE කැට දැම්මොත් එන air එක ටිකක් විතර cool. වැස්ස දාට දාගෙන ඉන්නකොට නම් ඇත්තටම සීතලයි. ඔකේ බන් ceiling fan එක දාගෙන ඉන්න කොට වගේ ඇග වේලන්නේ නැහැ. සෙම වැඩි වෙනවා කතා නැහැ.
වතුර ඉවර උනාම වතුර දාන්න ඕනි. Ice water දාල fan එක off කරලා cooler එක විතරක් on කරලා පැය බාගයකට පස්සේ වගේ fan එක දැම්මොත් ඔකේ එන සුළගේ ac එකක් සීතලක් තියෙනවාහැබැයි කෙටි කාලෙකට විතරයි.
ඕක AC එකක් වගේ නෙමේ. හැබැයි ceiling FAN එකට වඩා හොදයි.
