එයාර් කූලර් Symphony Air cooler

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    එයාර් කූලර් Symphony Air cooler

    Symphony Air cooler එක කොහොමද ? පාවිච්චිකරන අය මොකද කියන්නෙ ?

    මටත් මේකෙ ලීටර් 8 (පොඩිම පොඩි එක) ගන්න ආසයි. රු. 9750 යි ලු දන්න අය කියන්නකෝ.

    symphony-diet-12-t-air-cooler-symphony-diet-12-t-air-cooler-bmw022.jpg
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මම Use කරනවා මචං. 22 l එක. ඔකේ මචං AC එක වගේ cool එකක් නම් එන්නේ නැහැ. එත් ceiling fan එකක් දානවට වඩා යන current bill එක අඩුයි. තව දෙයක් තමා timer එකක් තියෙන නිසා current bill එක save කර ගන්න පුළුවන්.
    ඔකේ මචං ICE WATER දැම්මොත්, ICE කැට දැම්මොත් එන air එක ටිකක් විතර cool. වැස්ස දාට දාගෙන ඉන්නකොට නම් ඇත්තටම සීතලයි. ඔකේ බන් ceiling fan එක දාගෙන ඉන්න කොට වගේ ඇග වේලන්නේ නැහැ. සෙම වැඩි වෙනවා කතා නැහැ.
    වතුර ඉවර උනාම වතුර දාන්න ඕනි. Ice water දාල fan එක off කරලා cooler එක විතරක් on කරලා පැය බාගයකට පස්සේ වගේ fan එක දැම්මොත් ඔකේ එන සුළගේ ac එකක් සීතලක් තියෙනවා :D හැබැයි කෙටි කාලෙකට විතරයි.
    ඕක AC එකක් වගේ නෙමේ. හැබැයි ceiling FAN එකට වඩා හොදයි. :yes:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070

    uba singer ekeda wada ? :rofl:
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Boru wadak ganna epa......! owa import karana friend genek kiuwwe. oka lankawata hariyanne nathilu. ok hodai lu AC thiyena gedarakata. AC eka dala itapasse AC cool eka gedara thiyeddi pawchichi karanna hodai luu. nathnam apey ventilation nathi gewal wala owadala therumak naa kiyala thamai kiyanne. Ice kata dala thibbath eka tika welawai cool eka thiyenne. okay wathura dispenser eka nitharama clean karanna oney, nathnam maduruwo bowenawa.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගන්න එපා බං. ඔයිට හොදයි ස්ටෑන්ඩ් එක තියන ෆෑන් එකක් තමන් ඉන්න පැත්තට හරවගෙන ඉන්නවා. ඕකෙන් කාමරයක් කූල් වෙන්නෙ නෑ. ඉස්සරහ ඉන්න කෙනා විතරක් ටිකක් කූල් වෙනවා. හැබැයි ඒ කූල් එක මදි. අනිත් එක මාස හයකට පස්සේ පිනසේට බෙහෙත් ගන්න වෙද්දු හොයාගෙන යන්න වෙනවා. ඊට පස්සේ සිද්ධාලේප වෙද මහත්තයගේ පීනස් තෙල් එක ගාලා හොරොස් හොරොස් ග ගා ඉන්න තමයි වෙන්නේ.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඕකක් මාත් ගත්ත දැනට සෑහෙන කාලෙකට ඉස්සර බොහොම අඩුවට හම්බුන නිසා (පස්සෙයි සීන් එක දැනගත්තෙ අයිතිකාරයට මේක අඩුවට දෙන්ඩ හේතව) කාමරේ තියාගන්ඩ. මම ඕක දැම්මෙ වැඩ ඈරිල ඈවිත් හවස 6ත් 7ත් අතර ඉදන් එලි වෙනකන්. කිසි කතාවක් නෑ මාසයක් විතර යද්දි ලෙසටම සෙම නැග්ග. දැං වගේ ඩිජිටල් නොවුනත් සුපිරි පිල්ම්රෝල් දාන කැමරාවක් එක්ක මම ගත්ත ලෙන්ස් 3කම ඈසේ සුද ඉවත් කරන්ඩ උනා (fungus). දෙයියනේ කියල මදර්බෝඩ් එකක් මාරැකරන්ඩ උනා. හැබැයි ඒක නං පට්ට සිසිලසක් ගෙන දුන්න පාවිච්චි කරපු මාස දෙකේදි.
    දැන්නං එන ඒව කොහොම මන්ද මම කිව්වෙ 2002 කතාවක්.