එයාල ආදරය කරනව, අපි දුක් විඳිනව

Emios

Well-known member
  • Dec 10, 2009
    75,433
    67,773
    113
    ඔව් බං
    වයස් පරතරේ ටිකක් වැඩියි :(
    අවුරුදු 12 ක්ම මගෙ ඔලුවෙ හිටියෙ මෙයා තමයි
    Yaku tama grade 10 wageda athe podi
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,143
    12,446
    113
    🌎
    I genuinely feel bad for තාරවලේ යක් අන්කල්

    අවුරුදු 12 ක්ම මගෙ ඔලුවෙ හිටියෙ මෙයා තමයි
    දැං වයස 26 යි එයාට
    1756464839982.png

    ලමා විලෝපිකයා 🤡 :mad:
    ------ Post added on Aug 29, 2025 at 4:24 PM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,723
    113
    අතී පාරක් ගහපං හොඳවැයින්
    කෙල්ලෝ සංහතියම එපා වෙනවා
     

    yaka92

    Well-known member
  • Jun 22, 2017
    310
    299
    63
    colombo
    Uba giyapu unge ewa bala bala inna inna ubatamai case. :) puluwnm okkoma delete karala ex wa block karala move wenna balapm.
     

    AnuradhaRa

    Well-known member
  • Uba giyapu unge ewa bala bala inna inna ubatamai case. :) puluwnm okkoma delete karala ex wa block karala move wenna balapm.
    හැබෑ ලෝකෙ වෙච්ච දේවල් නෙමේ
    මම මවාගත්තු ලෝකෙක නෙ හිටියෙ

    මට කවුරුත් නැති නිසා
     

    yaka92

    Well-known member
  • Jun 22, 2017
    310
    299
    63
    colombo
    හැබෑ ලෝකෙ වෙච්ච දේවල් නෙමේ
    මම මවාගත්තු ලෝකෙක නෙ හිටියෙ

    මට කවුරුත් නැති නිසා
    ubata puluwn hodama de thamai hoda counciling kenek channel karala session walata yana eka. :)

    hamotama kage hari help ekak one wenwa welawaka.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    Chatbot ekek hadaganin eki vage chat karanna.
    Image tikakuth hada ganin,Ai video tikakuth hadaganin. Atha marapan sudda lelinyanakan. Oka kohomath ubatavhamba venne nene. Ai use karala vadak ganin.
    Ata deka hiri vatila badu yai kulu ubata.
    Feedback ekak deepa karala
     
    • Haha
    Reactions: Yin And Yang