එයාල නං කියයි.. මගෙනෙ බිත්තරේ......

sandaruwan H

Member
Aug 25, 2010
65
2
0
Homagama
මචන් මේක ගත්ත බ්ලොග් එකේ ලින්ක් එක බැරිනම් ඒකේ නම හරි දාපන්....
 

Akiisha

Junior member
  • Dec 7, 2008
    166
    8
    18
    sorry මචං....
    මම බිත්තර කන්නේ නෑ.
    ඒත් මරේ මරු කතාවක්.........
    සිරා......
     

    RobinWood

    Active member
  • Jun 12, 2012
    269
    103
    43
    එයාල නං කියයි.. මගෙනෙ බිත්තරේ......
    ane yakooo... ela ela....:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    අම්ම දොර ඇරල බැලින්නම් අනේ අපොයි ගමෙන් බාගයක් එතැන.... සමහරු බේතුත් අරන් ඇවිල්ලා බඩේ රුදාවක්වත් වෙන්නැති කියලා.... අම්ම විස්තරේ කිව්වට පස්සෙ සමහරු කම්මුලේ අත තියාගත්ත....
    13864774-funny-snake-cartoon.jpg