ubeth experience ekak thiayanawanam danna machan.![]()
umba wagema thamai ban mage waradi walin hamadema nathi kara. dan windawanawa hondatama
pissu hadila inne ban. papuwa hirawenawa nikan marenna wage 
office eke inne passe wisthare dannam

ubeth experience ekak thiayanawanam danna machan.![]()
pissu hadila inne ban. papuwa hirawenawa nikan marenna wage 

umba wagema thamai ban mage waradi walin hamadema nathi kara. dan windawanawa hondatama![]()
pissu hadila inne ban. papuwa hirawenawa nikan marenna wage
office eke inne passe wisthare dannam![]()

අද සවස පෙම්වතිය සමග පන්සල් ගියෙමු.. හිතට සැහැල්ලුවක් නැතුවාම නෙමේ... එහෙත් කිසිම තේරුමක් නැති සම්බන්ධයකි.. කිසි දිනෙක එක් නොවෙනා පෙම්වතුන් දෙදෙනකු වෙමු අපි..... මා ඈ දෙස කිසි දිනක බඩුවක් ආතල් එකක් ගන්නා ඇහැකින් බැලුවේ නැත.. අදටත් එය එසේමය..මගේ නොවෙන බව දැන දැන මම ඇයට සළකන්නේ මගේම පෙම්වතිය ලෙසටය..
ඇය අදටත් ආදරේ, ඇයව කසාද බඳින්න සිට මග හැරි පෙම්වතා හටයි... අවුරුදු 8ක මතකයන් සමග ඇය ඔහූ හා බැඳී පවතී... ඔහු මේ දිනවල වල නැවතත් ඔහුගේ අවශ්‍යතා සන්තර්පනය කරන ගැනීම පිනිස මාන බලමින් සිටී.. නමුත් ඔහු මැයව ගනන් ගන්නේ නැත... කෙදිනක හෝ නුදුරු දිනක ඇය ඔහු සමග නැවතත් යහන් ගතවන බව දනිමි... ඇය එසේ නොයන බව පුන පුනා පවසයි..
දෙගිඩියාවෙන් සැකෙන් සන්තාපෙන් පශ්චත්තාපයෙන් ගෙවන මෙම කාළකන්නි ජීවිතයට සමුදිය යුතු බව මට දැන් දැන් වැටහෙමින් පවතී... මා අද බෝධිය අසලදි ගාතා සඡ්චානයේ අවසානයේ අසා සිටියේ am i the worst BF in your life...?? she said Yes... මම දුක තද කරන් දෙනෙත් පියා ගතිමි... මම ස්ථීර කර ගැනීමට නැවත නැවත එය ඇසීමී.. පිළිතුර වූයේ ඔව් යන්නයි..මැළවුන සිතින් මම ඉවත බලා ගතිමි... අතීතයේ මට වඩා රිදුම් දුන් පෙම්වතුන් සිටියදි මා ලිස්ට් එකේ ඉහළින්ම ඔසවා තැබුවේ මන්දැයි නොදනිමි...
ඇය අවසානයේ කියා සිටියේ ඈ හට මා අවශ්‍ය බවයි.. ඇය බලාපොරොත්තුවූ පෙම්වතා මා බව ඈ පවසයි..ඇයව අනවශ්‍ය ලෙස සැක නොකරන මෙන් ඇය ඉල්ලිමක් කලේ දුක්මුසු ස්වරයෙනි... ඇයට ඇති එකම ගැටළුව මා ඈහට නිතර බැන වැදීමයි..වෙන කිසිම පිරිමියකු එලෙස බැන වැදී නොමැති බව ඇය පවසයි... එය එසේ වුවත් එය අමතක කොට ඇයට මා සමග සිටිය යුතු බව ඇය පවසයි... ඇය මට ආදරේ බව දනිමි.. මා ගැන සොයා බලා මට ආදරෙන් සලකයි.. මාගේ සියළු ආශාවන් පිනවයි...
නමුදු දිනක මා රහසින් ඇගේ දිනපොත සොරකම් කොට පිටු පෙරලා කියවූවෙමි... මා හා ගෙවූ සොඳුරු මතකයන් මෙන්ම මා හා ආදරෙන් ගෙවූ කාලය තුළ අනික් පෙම්වතාටද කෙටි පණිවිඩ දුරකතන ඇමතුම්.. අදහස් හුවමාරු කර ගැනීම් , ඔහුව මග තොටදි දුටු සියල්ල ආදරෙන් සටහන් කොට තිබිණි.. එය දුටු මගේ හදවත කුඩු පට්ටම් වී සුණු විසුණු වී ගියේය.... දැනුත් මේ මොහොතේ පවා මා හා ආදරෙන් පෙම්බස් දෙඩුවද ඇය ඔහු පිළිබඳ උනන්දු බව දනිමි... වෙන දේවල් දන්නේ ඇය පමණී.....
කේසේ නමුදු මේ මාස 5ක කාලය තුළ මා ඇයට මගේ උපරිමයෙන් ආදරය සෙනෙහස තිලිණ කලෙමි... ආදරය පරිත්‍යාගයක් බව වැටහුනේ ඇයගෙනි... ආදරය යනු නැවත බලාපොරොත්තු වීමක් නොව ආදරයෙන් පිදීමකි...
සමුගෙන යන්නට කාලය එළඹ ඇති බව දැනුනත් ඇයගෙන් වෙන් වීම දුකකි...! ඉතා දුෂ්කර වූවත් කටුක වුවත් එය කිරීමට මා සිත මැලිවෙයි.. ආදරය සහ රාගික ආශාව මා සිත තදීන් ඇඳ බැඳ තබගෙන ඇත...
ඇත්ත.. මා නපුරු පෙම්වතෙකි... බයින විටදි ඉතා නුසුදු රිදුම් දෙන වදන් මාගේ මුවින් පිටවෙයි... ඒ නපුරු වන්නේ ඇය ආදර ජවනිකාව තුළ ස්ථාවට නොමැති බැවිනි... සැක සන්කා අවිශ්වාසය මත මා සිත දෝලනය වෙයි...
කෙටි පණිවිඩිඩයක්... ඇය රාත්‍රී ආහාරය ගෙන ඇති බවත් මා රාතී ආහාරය ගෙන ඇති දැයි විමසයි...

ආදරය පරිත්‍යාගයක් බව වැටහුනේ ඇයගෙනි... ආදරය යනු නැවත බලාපොරොත්තු වීමක් නොව ආදරයෙන් පිදීමකි... 

කට්ටිය දන්නවා ඇතිනේ මගේ කථාව.. අද කෙල්ල ගේ කලින් හිටපු කොල්ලා ඒ කියන්නේ බඳින්න හිටපු මග ඇර ඇර හිටපු කෙනා අද උදේ මේකිව කාර් එකේ දාන් ඇවිත් මගදි දැකලා.. කෙල්ල බහිද්දි අතින් අල්ලලා බැස්සට පස්සේ කෝල් කරනවලු අද රූම්ස් යමු කියලා... හවස් වෙනකන් ඉවරයක් නෑලු.. කෝල් මැසේජ්..
කෙල්ල මට අවංක නිසා සේරම කිව්වා.. කෙල්ල උදේ නෑ ආයේ යන්නේ නෑ නෑ කිය කිය ඉඳලා මෙන්න හවස කියපි ඌ හදපු අලුත් ගේ බලන්න යන්න කථා කරනවලු.. යනවලු..ගියාට සෙක්ස් කරන්නේ නෑ.. එයා එක්ක කෙලින් විවාහය මේකේ තෙරුම කථා කර ගන්න යනවලු... උදේ හෙන ධර්මය නෑ මම ආයේ එයාගේ සෙල්ලම් බඩුවක් වෙන්නේ නෑ නෑ කිය කිය හිටපු එකී අරූගේ කෝල් මැසේජ් හමුවේ හවස මීට් වෙන්න යන්න අදහස..
නහුතෙට මල පැන්නත් මම ඉවසලා හොඳින් කථා කලා..මම ඇහුවා දැන් එහෙම ගියාම එයා ඔයාව බදාගෙන සෙක්ස් කරන්න ඇහුවම මොකෝ කරන්නේ කියලා.. ඒක එවෙලට බලමුලු... ට හිකෙයි...
හවසත් කොහෙද යනවා කියලා ගියා කොහේ ගියාද දන්නේ නෑ... වෙනදට වඩා කලින් ගෙදරත් ආවා.. එයා කොල්ලට ගනන් උස්ස උස්ස ඉඳලා කොල්ලව නැති වෙයි කියලත් බයයිලු... නොගිහිනුත් බෑලු...
මේ ප්රශ්නය මේ ඇති කියලයි මට හිතෙන්නේ.. මම බඩුවක් උනත් මාස 5ට මගේ කෙල්ලට වගේ සැලකුවේ... අද හවස බණකුත් ඇහුවා.. ඇත්ත, රාගය ආශාව, බැඳීම් ඇති උනාම ජීවිතේ දුකමයි... සිතේ සැනසීම නෑ.. තමන්ට නොගැලෙපෙන දෙයක් නිසා සිතේ මානසික අසහනයක් තියෙනවා නම් ඒක තේරුම නෑ.. අහිමිවීම ජීතේ පොදු දෙයක්... මට ටිකක් තේරුනා...
මගේ යාළුවෝ මට පළු යන්න බයිනවා.. හරකෝ.. තෝ කසාද බඳින්නෙත් නැත්නම් ඒකි බඩුවක් නම් තෝ ඇති වෙනකම් ගැහුවා නම් ඒකිට අවුරුදු 8ක් තිස්සේ කොල්ලෝ ගහලා නම් තෝ මොකටද අහනවා කලින් හිටපු එකා ආයේ ගහද්දි දුක් වෙන්නේ කියලා.. හ්ම්ම්ම්ම්... කතාව ඇත්ත උනත් එහෙම පීඩනේක ඉන්න කෙනෙක්ට ඒක තේරුම් ගන්න බෑ.. කොච්චර උනත් කලින් සැප ආදරය අහිමිවීම වගේම වෙන එකෙක් ආයේ ගහනවා කියලා දැනෙද්දි දුකයි.. ඒක මනුෂ්‍යය ස්වභාවය.. එක පාරට එහෙම තේරුම් ගන්න බෑ...
මම එයාට බැන්නේ නෑ අද... හොඳට කථා කලා.. එයත් හොඳට කථා කලා... එයාට එයාගේ කළකන්ණි ජීවිතේ ගත කරන්න කියලා මම වෙන් වෙනවා... එයා ඒ කරුමේ ගෙවපුවාවේ...
නුදුරු දිනකදි මම එයාගෙන් නිදහස් වෙනවා.. මම මට ආදරය කරන්න පටන් ගන්නවා... ඒ හෙට වෙන්නත් පුළුවන්...!

මචන් අනුන්ව හදන්න යන්න එපා...
කරන්න බෑ ඒක....
උබ ඕකි එක්ක කතා බහ කර කර ඉන්නකන් ඕකෙන් උබට ගැලවීමක් නෑ...
ඕකි ආදරේ උබට නෙමෙයි, උබේ ඔය තියන ආදරේට...
කේන්ති ගන් නැතුව ආදරෙන් කියල අයින් වෙයන්....
අත් දැකීමෙන් කියන්නේ... ඔය වගේ දේවල් හදන්න බැහැ ලේසියකට....
sorry bro mehema kiyanawata,
mata nam ohoma relationship appiriyayi ban.
wisheshayen oyawage harena ahrena paththta namena ganunwa.
sex karanna witharak dennama set wenawanan awulak na,
asawa hari kiyathahaki.
ubath ekita love karanne ubath modayine ban
onawata wada hangeem walta wahal wenna epa.

nope machan... Pora marry karanne na meyawa... uu maga era era uuth wena kaali gahanawa... e athare meyatath gahanawa indala hitala... uta dan J man dagena inna nisa... so nothing to worry machan... u meyawa marry karanwa nam mamath asai ban.. but u meyawa marry karanne na... kellath uta godak adarei... 8 yrs affair ban....![]()

මම දීපු ආදරයට ඒ කෙල්ල ගොඩක් ආසා කලා මචන්... අදටත් එහෙමයි...කෙල්ල ඌට ආදරයෙි නම් අහවල් එකකටද උඹ එක්ක යාලු වෙන්නේ?

වල්පාල;20411199 said:sathutu weyan ban kella ubath 1ka hina una 1ka gana..apita ehemawat na