එයාව දැක්කාම අවුරුදු ගානකට පස්සේ.........

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,129
    113
    −273.15°C
    ඕවා ඔහොම තමයි.
    දැන් උඹට කෙල්ලෙක් ඉන්නවානේ,පරණ ඒව ඔක්කොම අමතක කරලා දාහන්.
    කොහොම කිව්වත් ප්‍රායෝගිකව එහෙම කරන්න බෑ කියලත් මම දන්නවා.
     
    • Like
    Reactions: gaiya#1

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    මේ වගේ දෙයක් උනාම තව දුක වැඩියි.
    හිතන්න හැමදාම එයාව දකිනවා. හැබැයි කවදාවත් එයාව මගේ කරනගන්න බෑ.
    එක තමයි නොමැරී මැරෙනවා කියන්නේ.

    තමන්ට කවදාවත් අයිති කරගන්න බැරි දෙයක් දිහා බලාගෙන ඉන්න එපා.
    එකෙන් සදහටම ඈත් වෙන්න

    සිරා කතාව බං ... හැමැදාම දකිද්දි පපුව පිච්චෙනවා ..ඒකට වෙන වචනයක් නැ. :sorry:
     
    • Like
    Reactions: gaiya#1

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    13659040_552052501670066_3553642237564423780_n.png
     
    • Like
    Reactions: gaiya#1

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,115
    367
    83
    Noo feeling im progam:)meble ganungen wadk na buruwoo salli tynkn hma ganima inwa nati unama dala ynwa mtath owage seen akak tynwa adatath mb sathutu wenwa apoo ekiwa mta labichcha nati akta budu ammo mge jivite wasanwakta pera pinakta wena kollo ekige passen gya 4n 5k akka yalu una mta hri de mpkdda kyla teruna adatath mama sathtuwenwa mta mge jivite labuna akta natnn mat ada badak ussa gatta ganiyl akka mge mulu jiitem nasti kra gragnwa winasai waha kala marenna wenna yako ehe dan inna kella nn babala one na qwa eka nisa hodai :-) :D
     
    • Like
    Reactions: gaiya#1

    gaiya#1

    Member
    Jan 22, 2011
    777
    96
    0
    ඈත ගම්මානයක....
    ඕවා ඔහොම තමයි.
    දැන් උඹට කෙල්ලෙක් ඉන්නවානේ,පරණ ඒව ඔක්කොම අමතක කරලා දාහන්.
    කොහොම කිව්වත් ප්‍රායෝගිකව එහෙම කරන්න බෑ කියලත් මම දන්නවා.

    උබ ඉතින් අපිටත් අතීතේ මතක් කරවනව නේ :dull:

    සිරා කතාව බං ... හැමැදාම දකිද්දි පපුව පිච්චෙනවා ..ඒකට වෙන වචනයක් නැ. :sorry:

    Noo feeling im progam:)meble ganungen wadk na buruwoo salli tynkn hma ganima inwa nati unama dala ynwa mtath owage seen akak tynwa adatath mb sathutu wenwa apoo ekiwa mta labichcha nati akta budu ammo mge jivite wasanwakta pera pinakta wena kollo ekige passen gya 4n 5k akka yalu una mta hri de mpkdda kyla teruna adatath mama sathtuwenwa mta mge jivite labuna akta natnn mat ada badak ussa gatta ganiyl akka mge mulu jiitem nasti kra gragnwa winasai waha kala marenna wenna yako ehe dan inna kella nn babala one na qwa eka nisa hodai :-) :D

    REP+6
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,783
    113
    හෙල බිමේ
    .......෴මට මාර දුකක් ආවා අමුතුම feeling එකක් බඩ පපුව දනවා කෑමත් එපා උනා෴........
    මටත් ඔය feeling එක ලෙසටම ඇවිල්ලා තියනවා.
     
    • Like
    Reactions: gaiya#1

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ammo hamanenawa ban...

    කට්ටිය දන්නවා ඇතිනේ මගේ කථාව.. අද කෙල්ල ගේ කලින් හිටපු කොල්ලා ඒ කියන්නේ බඳින්න හිටපු මග ඇර ඇර හිටපු කෙනා අද උදේ මේකිව කාර් එකේ දාන් ඇවිත් මගදි දැකලා.. කෙල්ල බහිද්දි අතින් අල්ලලා බැස්සට පස්සේ කෝල් කරනවලු අද රූම්ස් යමු කියලා... හවස් වෙනකන් ඉවරයක් නෑලු.. කෝල් මැසේජ්..

    කෙල්ල මට අවංක නිසා සේරම කිව්වා.. කෙල්ල උදේ නෑ ආයේ යන්නේ නෑ නෑ කිය කිය ඉඳලා මෙන්න හවස කියපි ඌ හදපු අලුත් ගේ බලන්න යන්න කථා කරනවලු.. යනවලු..ගියාට සෙක්ස් කරන්නේ නෑ.. එයා එක්ක කෙලින් විවාහය මේකේ තෙරුම කථා කර ගන්න යනවලු... උදේ හෙන ධර්මය නෑ මම ආයේ එයාගේ සෙල්ලම් බඩුවක් වෙන්නේ නෑ නෑ කිය කිය හිටපු එකී අරූගේ කෝල් මැසේජ් හමුවේ හවස මීට් වෙන්න යන්න අදහස..

    නහුතෙට මල පැන්නත් මම ඉවසලා හොඳින් කථා කලා..මම ඇහුවා දැන් එහෙම ගියාම එයා ඔයාව බදාගෙන සෙක්ස් කරන්න ඇහුවම මොකෝ කරන්නේ කියලා.. ඒක එවෙලට බලමුලු... ට හිකෙයි...

    හවසත් කොහෙද යනවා කියලා ගියා කොහේ ගියාද දන්නේ නෑ... වෙනදට වඩා කලින් ගෙදරත් ආවා.. එයා කොල්ලට ගනන් උස්ස උස්ස ඉඳලා කොල්ලව නැති වෙයි කියලත් බයයිලු... නොගිහිනුත් බෑලු...

    මේ ප්‍රශ්නය මේ ඇති කියලයි මට හිතෙන්නේ.. මම බඩුවක් උනත් මාස 5ට මගේ කෙල්ලට වගේ සැලකුවේ... අද හවස බණකුත් ඇහුවා.. ඇත්ත, රාගය ආශාව, බැඳීම් ඇති උනාම ජීවිතේ දුකමයි... සිතේ සැනසීම නෑ.. තමන්ට නොගැලෙපෙන දෙයක් නිසා සිතේ මානසික අසහනයක් තියෙනවා නම් ඒක තේරුම නෑ.. අහිමිවීම ජීතේ පොදු දෙයක්... මට ටිකක් තේරුනා...

    මගේ යාළුවෝ මට පළු යන්න බයිනවා.. හරකෝ.. තෝ කසාද බඳින්නෙත් නැත්නම් ඒකි බඩුවක් නම් තෝ ඇති වෙනකම් ගැහුවා නම් ඒකිට අවුරුදු 8ක් තිස්සේ කොල්ලෝ ගහලා නම් තෝ මොකටද අහනවා කලින් හිටපු එකා ආයේ ගහද්දි දුක් වෙන්නේ කියලා.. හ්ම්ම්ම්ම්... කතාව ඇත්ත උනත් එහෙම පීඩනේක ඉන්න කෙනෙක්ට ඒක තේරුම් ගන්න බෑ.. කොච්චර උනත් කලින් සැප ආදරය අහිමිවීම වගේම වෙන එකෙක් ආයේ ගහනවා කියලා දැනෙද්දි දුකයි.. ඒක මනුෂ්‍යය ස්වභාවය.. එක පාරට එහෙම තේරුම් ගන්න බෑ...

    මම එයාට බැන්නේ නෑ අද... හොඳට කථා කලා.. එයත් හොඳට කථා කලා... එයාට එයාගේ කළකන්ණි ජීවිතේ ගත කරන්න කියලා මම වෙන් වෙනවා... එයා ඒ කරුමේ ගෙවපුවාවේ...

    නුදුරු දිනකදි මම එයාගෙන් නිදහස් වෙනවා.. මම මට ආදරය කරන්න පටන් ගන්නවා... ඒ හෙට වෙන්නත් පුළුවන්...!
     
    • Like
    Reactions: gaiya#1

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ammo ow...ewasanna amarui...boot kala nemei....boot thiyanalama hithata amarui
    එයාව ගොඩ කාලෙකට දකිනකොට විතරක් නෙවෙටි මචන් එයාව හැමදාම දකිනකොටත් දුක වැඩියි.
    ආයේ නොදක ඉන්න බලන්න ඕන. ලොකුම වේදනාව තමයි එයාගේ ජිවිතේ ගොඩනැගෙන හැටි මට ඇස් දෙකින්ම බලන්න වෙන නිසා.

    හරිනම් වෙන් වෙනවා නම් ආයේ කවදාවත් නොදකින්න ප්‍රාර්ථනා කරන්න ඕන.
     
    • Like
    Reactions: gaiya#1

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    v

    මම අහලා තියනවා අපිට ඕනෙම දේක අගය තේරෙන්නේ අයිති වෙන්න කලිනුයි නෑති උනාට පස්සෙයි කියලා.... නෑති වෙනවා නම් තමන්ගේ වෑරෑද්දක් නිසා නෑති වෙන්න ඉඩ තියන්න එපා... එයා යනවා නම් කරන්න දෙයක් නෑනේ....
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම අහලා තියනවා අපිට ඕනෙම දේක අගය තේරෙන්නේ අයිති වෙන්න කලිනුයි නෑති උනාට පස්සෙයි කියලා.... නෑති වෙනවා නම් තමන්ගේ වෑරෑද්දක් නිසා නෑති වෙන්න ඉඩ තියන්න එපා... එයා යනවා නම් කරන්න දෙයක් නෑනේ....
    මේක නම් ඇත්ත ලබා ගන්න කම තියෙන වටිනාකම ලබා ගත්තට පස්සේ නෑ