දන්න උන් කියපන්කෝ රටකින් රටකට ගියාම Air crew එකට දවස් කීයක් ඒ රටවල් වල travel කරන්න නිවාඩු සෙට් වෙනවද?
crew එක නවතින්නෙ නම් එකම hotel එකේ තමායි, ඒත් එයාහොස්ට්ලා කරන පොඩි පොඩි වැරදි වලට පයිලට්ලට ගහන්න අවසරක් තියනවද එහෙම, අඩුපාඩු හදන්න ඕනි තමයි ඒත් එහෙම තියන් ගහන එක උබලා අනුමත කරනවද
දැනුමැති අයෙක් පිළිතුරක් දෙනු මැන