එයා එව්වේ 😁

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,396
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඇත්තටම මෙහෙම කරයිද බං 🥲 එහෙම උනොත්නම් මරු 😁😁
    IMG_20240511_205717.jpg
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,396
    113
    IN YOUR MIND RIGHT NOW!
    • Haha
    Reactions: saja

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,223
    99,954
    113
    අපිට ඉතිං කවුලුත් නෑනෙ
    උදේම අලාවන්ගුන්වක් අරගෙන බිත්තිය හිල් කරගන්න.

    ඊට පස්සේ ඕනි නන් බාසෙක්ට කියල වහන්න පුළුවන් වෙන්න කවුළුවක් දාගන්න. Simple නෙ 🤷
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    උදේම අලාවන්ගුන්වක් අරගෙන බිත්තිය හිල් කරගන්න.

    ඊට පස්සේ ඕනි නන් බාසෙක්ට කියල වහන්න පුළුවන් වෙන්න කවුළුවක් දාගන්න. Simple නෙ 🤷
    පෙස් ලයිට් එක තියෙනව...
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,396
    113
    IN YOUR MIND RIGHT NOW!

    අඩෝ 🥲

    Parents la ekka iddi kello nikan hira wela wage nee inne
    Ewa break kranna asa athi😁
    ඉදල හිටල බියර් එකක් ගහනව 😇
    ------ Post added on May 12, 2024 at 6:50 AM

    අපිට ඉතිං කවුලුත් නෑනෙ
    ඔයාට මම ඉන්නෙ මගෙ සත්තලන් අනුලාඩයො 😍😁
    ------ Post added on May 12, 2024 at 6:51 AM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ගෑනුන්ට ලිකර් හන්ඩ්ල් කරන්න බැහැ, උන්ගෙ ලිවර් එක හෙන වීක්
    සතියට බියර් එකක් ගැහුවත් ඒකත් ඇති

    හොදට ඉන්න එවුන් අක්මා ලෙඩ්ඩු නොකර උබ තනියම ගහල මැරුනොත් මොකද මන් අහන්නෙ
    මල ගෙදරට මම 1000ක්ම දෙනව