එයා වෙව්ලනව ගුපියනේ ... ජුකේ බෑ

shenat

Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    Me manussayata paduwe inna den nane mun. Atthamai paw bn.

    මේ මනුස්සයට අමුතුවෙන් මුකුත් කරල නෑ.
    රටේ කාටත් ඇප්ලයි වෙන නීතිය තමයි ඇප්ලයි වෙලා තියෙන්නෙ.
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    මොනා උනත් බයි පකයලට පනතට විරුද්දව ඡන්දෙ නොදීපු තමං පාර්ලිමේන්තුවට යවපු පොහොට්ටු වේසියන්ට ගූ ගහන්න කොන්ද පන නෑ..
    kola keli walata baya ne kiyanne 😂😂

     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මොනා උනත් බයි පකයලට ගූ පොහොට්ටු වේසියන්ට කොන්ද පන නෑ..
    වේස බයියොන්ට කොන්ද පන තිබුනා නම් උන්ම හොරා, කොටියා, සමනලයා, මහ බැංකු හොරා, ලොල්ලා, වරායේ ගල කපපු එකා කියලා හංවඩු ගහපු නාකි චුයින්ගම් රනිල්ව උන්ගේ පාර්ලිමේන්තු ඡන්දෙන් ජනාධිපති කරන්නේ නෑ නේ 🥴 :rofl:
     
    • Haha
    Reactions: Rick Sanchezz

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    උබලා යකෝ මූ වෙනුවෙන් ඒ කාලේ දාපු නූල් වල රගපුවා 😆😆
    sri lanka lk GIF by Viber
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    පව් බං.... රාජපක්ෂයෝද මනුෂ්‍යයෝය.......
    වෙන නාකි මනුස්සයෙක්ට නම් පව් කීවත් කමක් නෑ. මේ වගේ රට කාපු බංකොලොත් කරපු රට කාබාසිනියා කරපු නාකි පරයෙක්ට මොන අනුකම්පාවක්ද
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,673
    11,435
    113
    හඳට කිට්ටුව
    නම්බු පිටින් බැහැලා යන්නේ නැතුව වැඩියෙන් කන්න ගියපු එකෙන් තමා කෙල උනේ...
    එහෙම ගියා නම් 2010 මෙතුමා වෙනුවෙන් මිනිස්සුන්හේ හිත්වල ගොඩ නැගුන ගෞරවය අදටත් තියෙනවා...
     
    • Like
    Reactions: ElaBaba

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    නම්බු පිටින් බැහැලා යන්නේ නැතුව වැඩියෙන් කන්න ගියපු එකෙන් තමා කෙල උනේ...
    එහෙම ගියා නම් 2010 මෙතුමා වෙනුවෙන් මිනිස්සුන්හේ හිත්වල ගොඩ නැගුන ගෞරවය අදටත් තියෙනවා...
    උඹ හිතන්නෙ ඒක නැතිවෙලා කියලද බන්? පිස්සුද බන්, silent majority එක මූට තාම පට්ට ආදරෙයි. ජෙප්පො ෆුල් ට්‍රයි එක දෙනවා සෝශල් මීඩියා වලින් ඌව මරලා දාන්න. ලොවෙත් වෙන්නෙ නෑ.
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,673
    11,435
    113
    හඳට කිට්ටුව
    උඹ හිතන්නෙ ඒක නැතිවෙලා කියලද බන්? පිස්සුද බන්, silent majority එක මූට තාම පට්ට ආදරෙයි. ජෙප්පො ෆුල් ට්‍රයි එක දෙනවා සෝශල් මීඩියා වලින් ඌව මරලා දාන්න. ලොවෙත් වෙන්නෙ නෑ.
    අනික් එවුන් ගැන මම නම් දන්නේ නෑ බන්, මම නම් ඒ දවස් වල ඔලුවේ තියෙගෙන හිටියේ කිව්වොත් හරි, දැන් නම් ඉතින් දැක්කම තරහක් එනවා වගේම මට මං ගැනම ලොකු දුකකුත් තියෙනවා, මෙතුමාලගේ සංදර්ශන වලට මමත් අහු උනා නේද කියලා..

    දැන් ඔය වඳින්න එන එවුන්ගෙන් බහුතරයක්, බස් වලින් ඇදපු එවුන්, මෙතුමලා හින්ඳා රස්සා ගත්ත එවුන්, ගොඩ ගිය එවුන්, අරක්කු කාලට, බත් පැකට් එකට ආපු එවුන්...

    උඹ කියන විදිහට මචං හරිනම් අඩුම ලක්ෂ 5ක් වත් මිනිස්සු එන්න ඕන මෙතුමා බලන්න, එහෙම උනේ නෑනේ...

    මහින්ද මහත්තයා වගේම, දැන් නාමලුත් සංදර්ශනේ පටන් අරන් තියෙන්නේ, උගේ කරුමේ කියන්නේ ඉතිං වික්‍රමසිංහ ජාන කලවන් උන එකෙන්ද කොහෙද ආපු මොන්ගල් ලුක් එක හින්දා ඌට නම් ඉතින් ලංකාවේ මරි මෝල්ලු අන්දලා ගොඩ යන්න හෙන කට්ටක් කන්න වෙනවා තව එකක්, මහින්ද මහත්තයගේ තියෙන නියම සිංහල ලුක් එක, මොලේ මරි මොල්ලු තුන්දෙනාගෙන් එකෙක් ලඟවත් නෑ...

    මේ ආන්ඬුව ෆේල් උනොත්, ආයෙම බැහැලා වැඩ කරනවා අලුත් ආන්ඬුවක් ගේන්න, හැබැයි රට කාපු කාලකන්නි එකෙක්ටවත් ආයේ බලේට නම් එන්න දෙන්නේ නෑ....
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,662
    4,326
    113
    මේ මනුස්සයට අමුතුවෙන් මුකුත් කරල නෑ.
    රටේ කාටත් ඇප්ලයි වෙන නීතිය තමයි ඇප්ලයි වෙලා තියෙන්නෙ.

    Neethi pakak nemei. Wate pite inna un daana gon athal hinda me minihage naaki kaaleth sanasillak na.
     
    • Like
    Reactions: shenat