එයා හලි ශැරයි ඔඳේ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක




    මේව පොඩි පොඩි දෙවල් ... අරහෙට තෙල් දැම්මද මෙහෙට තෙල් දැම්මද ... අනේ මන්දා... හරියට කම්පැනි එකේ සි ඊ ඕ ගිහින් ටොයිලට් හේදුවද... තේ හදලා දුන්දද වගේ දේවල් හොයනවා....
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,442
    2,804
    113




    මේව පොඩි පොඩි දෙවල් ... අරහෙට තෙල් දැම්මද මෙහෙට තෙල් දැම්මද ... අනේ මන්දා... හරියට කම්පැනි එකේ සි ඊ ඕ ගිහින් ටොයිලට් හේදුවද... තේ හදලා දුන්දද වගේ දේවල් හොයනවා....

    වැඩ කරනවා කියලා පෙන්නන්න දාන ඩ්‍රාමා තමා. මූ මෙහෙම ගිහිං ඇනගන්නවා අපිටත් කෙළවලා.
     
    • Haha
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,310
    113
    කම්පියුටර් 4/5 කැඩිලා ඉතුරු දෙකෙන් වැඩ කරන්න බැරිද මොකක්ද කතාවක් ගොටාබය කිව්වුවා. මෙවා එහෙම නෙමෙ, මෙවා නියම තර්ක
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    akd-anura-kumara.png
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    මොන ග්‍රාම සේවක කෙනෙක්ද මේ, වෙන වැඩක් නැද්ද ෂෙඩ් එකෙන් ෂෙඩ් එකට තෙල් බෙදන විදියයි යන බව්සරේ සයිස් එකයි කතා කර කර ඉන්න. කලිනුත් දැක්කා කොහෙද ටිපර් එකක් ඕනි වෙලා ඒක ගැන කතා කර කර ඉන්නවා ගංවතුර වෙලාවෙ.
    අනිත් එවුන්ට කෝඩිනේට් කරන හැටි කියාදෙනවා මහ වැස්ස වහින වෙලාවෙ selfie ගගහා හිටපු පඟර නැට්ටා 🤡